{"title":"archeology","description":null,"products":[{"product_id":"sedehawath-winashakareen-ha-sansarika-ayojakayan-සැදැහැවත්-විනාශකාරීන්-හා-සංසාරික-ආයෝජකයන්","title":"Sedehawath Winashakareen ha Sansarika Ayojakayan - සැදැහැවත් විනාශකාරීන් හා සංසාරික ආයෝජකයන්","description":"\u003cp class=\"MsoNormal\"\u003e\u003cspan lang=\"SI-LK\"\u003eඉෂංඛ මල්සිරිගේ “සැදැහැවත් විනාශකාරීන් හා සාංසාරික ආයෝජකයන්” කෘතිය, ශ්රී ලංකාවේ බෞද්ධ ස්තූප සංරක්ෂණය හා ප්රතිසංස්කරණය පිළිබඳ විවාදයේ ඓතිහාසික සහ සංකල්පීය පදනම් විමසයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp class=\"MsoNormal\"\u003e\u003cspan lang=\"SI-LK\"\u003eවංශකතා හා අභිලේඛන, ආගමික සාහිත්යය, සංරක්ෂණ අදහස් සහ සිද්ධි අධ්යයන ඇසුරෙන් කතුවරයා ඉදිරිපත් කරන්නේ ස්තූපය හා බැඳුණු ප්රජා සබඳතා සහ ආගමික භාවිත සංරක්ෂණ සාකච්ඡාවට ඇතුළත් කිරීමේ අවශ්යතාවයි. ථූපාරාමය, රුවන්වැලිසෑය, සෝමාවතිය හා විල්ගම්වෙහෙර ඇතුළු ස්ථාන පිළිබඳ සාකච්ඡා ඔස්සේ න්යාය හා භාවිතය අතර සම්බන්ධය ද විමසා බැලේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp class=\"MsoNormal\"\u003e\u003cspan lang=\"SI-LK\"\u003eපුරාවිද්යාව, බෞද්ධ අධ්යයනය, ඉතිහාසය හා සංස්කෘතික උරුම කළමනාකරණය පිළිබඳ සිසුන්ට, පර්යේෂකයන්ට, වෘත්තිකයන්ට සහ විමසිලිමත් පාඨකයන්ට අදාළ නව ශාස්ත්රීය කෘතියක්.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":67884404113634,"sku":null,"price":1800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/front_2.jpg?v=1793769519"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/archeology.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}