{"title":"Best Sellers (90 days)","description":null,"products":[{"product_id":"chokker-bali-චොකර්බාලි","title":"Chokker Bali - චොකර්බාලි","description":"\u003cdiv class=\"xdj266r x14z9mp xat24cr x1lziwak x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eසම්ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරදායික ඉන්දියානු සමාජ වටපිටාව මතු කරමින් රචනා කර ඇති විශිෂ්ඨ කෘතියකි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003eමීට සියවසකටත් ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරථම මෙම නවකතාව රචනා කළද එහි උකහා දක්වන මනුෂ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයත්වය වත්මනටත් එක සේ වලංගුය.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Vidharshana ","offers":[{"title":"Default Title","offer_id":47042362671330,"sku":null,"price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/4.jpg?v=1763399048"},{"product_id":"mama-wuyemi-mama-wemi-mama-wannemi-මම-වූයෙමි-මම-වෙමි-මම-වන්නෙමි","title":"Mama Wuyemi... Mama Wemi... Mama Wannemi - මම වූයෙමි… මම වෙමි… මම වන්නෙමි…","description":"\u003cp\u003e\u003cspan\u003eයටත්විජිතවාදය විසින් ඒකමානීය ලෙස කියවනු ලබන ලාංකේය බහු කුල, බහු සංස්කෘතික, බහු ආගමික විවිධත්වය ජනප්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරිය නවකතා ශෛලියකින් යුතුව ශ්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරීලානි ප්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරනාන්දු විසින් ‘මම වූයෙමි… මම \u003c\/span\u003e\u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003e\u003cspan\u003eවෙමි… මම වන්නෙමි…’ කෘතිය ඔස්සේ නැවුම්ව ඉදිරිපත් කරයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47138115387618,"sku":null,"price":2500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/94.MamaVuyemi_MamaWemi_MamaWannemi.jpg?v=1765785976"},{"product_id":"sophiege-lokaya-සොෆීගේ-ලෝකය","title":"Sophiege Lokaya - සොෆීගේ ලෝකය","description":"\u003cdiv class=\"xdj266r x14z9mp xat24cr x1lziwak x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅවුරුදු දාහතරක් වයසැති සොෆී ආමන්ඩ්සන් නැමැති නොවීජියන් පාසල් ශිෂ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයාවකට එක දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමුවෙයි. ඒවායේ ලියා ඇත්තේ ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරශ්න දෙකකි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003eඔබ කවුද? ලෝකයට ආවේ කොහෙන්ද?\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමෙවැනි අද්භූත ලිපි ඔස්සේ සෝෆි සොක්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් සිට මාක්ස්, ෆ්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරොයිඩ් දක්වා බටහිර දාර්ශනියින්ගේ සිතුවිලි ලෝකය සෙවීමට යෙදේ.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47159006036194,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/14.SophiegeLokaya.jpg?v=1764660940"},{"product_id":"sathiyago-nam-sarisaranna-සන්තියාගෝ-නම්-සැරිසරන්නා","title":"Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා","description":"\u003cp\u003eඩේලි එක්ස්ප්රස් පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග්ර කෘතිය වන The Alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි. මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්ය සාහිත්ය කෘතියක් ලෙස අවිවාදයෙන් පිළිගනු ලබයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47166343119074,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/01.Santhiyago.jpg?v=1764660325"},{"product_id":"jennie-ජෙනී","title":"Jennie - ජෙනී","description":"\u003cp\u003eජෙනී කථාවේ ප්රධාන චරිතය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජිවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම පාඨකයාද විමතියට පත් කරවන මේ නව කථාව ගැඹුරු ජීවිත පරිඥානයක් ලබා දෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47174915555554,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/53.Jennie.jpg?v=1764783894"},{"product_id":"e-lassana-thuwala-kelela-ඒ-ලස්සන-තුවාල-කැළල","title":"E Lassana Thuwala Kelela - ඒ ලස්සන තුවාල කැළල","description":"\u003cp\u003eකෙටිකතා හයකින් සමන්විත'ඒ ලස්සන තුවාල කැළැල' ප්රින්ස් සේනාධිරගේ සිව්වන කෙටිකතා සංග්රහයයි.\u003c\/p\u003e\n\u003cp\u003e' ආරිය සිංහබාහුගේ මරණය' කෙටිකතා සංග්රහය වෙනුවෙන් 2024 වසරේදී රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ඔහු නූතන ලාංකේය කෙටිකතාව තුළ තම අනන්යතාව ගැඹුරින් සටහන් කළ අයෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eප්රින්ස්ගේ කෙටිකතාවල හමුවන කේන්ද්රීය චරිතය බොහෝ විට හෘදයසාක්ෂිය රිදවා ගත්තෙකි. ඔහුගේ කෙටිකතාමය වෙහෙස එය සමාජමය රිදවුමක් බවට පත්කිරීමටය. ඔහුට කෙටිකතා ශිල්පීයතා අවශ්ය වන්නේ ඒ රිදවුම පිණිසය. එනයින් මෙහි එන කෙටිකතා 'කියන දෙය' පිළිබඳ අධිඅවධානාර්ථවත්ය. කතාකරුවාට කෙසේ හෝ ඒවා කියන්නට අවශ්යය. තනි පුද්ගල ආත්ම තුළට හැකිළීමේ ව්යාජ පහසුව අපහසුවක් බවට පත් කරන කතා පෙළක් මෙහි අන්තර්ගතය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47192877727970,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/122.AlassanaThuwalaKelala.jpg?v=1765791451"},{"product_id":"පි-බී-මීගස්කුඹුර-ලේඛනාවලි","title":"P B Meegaskumbura Lekhanawali - පි.බී. මීගස්කුඹුර ලේඛනාවලි","description":"\u003cp\u003eමහාචාර්ය මීගස්කුඹුරයන් ලියා ඇති කුඩා ලිපියක් වුවද ඉතා වටිනාකමෙන් යුක්ත බව කියවන්නෝ දනිති. එතුමන් විසින් මුල් කාලයේදී සුසම්පාදිත ඇතැම් වටිනා ලිපි සොයා ගැනීම අද වනවිට සුකර කාර්යයක් නොවේ. ශාස්ත්රීය ලිපි මාර්ගයෙන් මීගස්කුඹුරයන් බෙදා දුන් දැනුම් සම්භාරය විනාශ වී යාම වළකන අටියෙන් හා එතුමාගේ ශාස්ත්රීය සේවයට දක්වන උපහාරයක් වශයෙන් සිංහල හා ඉංග්රිරිසි යන භාෂාද්වයෙන්ම සම්පාදිත ලිපි එක්කොට යළි මුද්රණය කර ඇත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196435415266,"sku":null,"price":3500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Lekanawali.jpg?v=1767781648"},{"product_id":"lankawe-ithihasaya-drushtiwadi-wicharayak-ලංකාවේ-ඉතිහාසය-දෘෂ්ටිවාදී-විචාරයක්","title":"Lankawe Ithihasaya: Drushtiwadi Wicharayak - ලංකාවේ ඉතිහාසය: දෘෂ්ටිවාදී විචාරයක්","description":"\u003cp\u003e‘ඉතිහාසය’ යන්න ශාස්ත්රීය ශික්ෂණයක් වූ විට සිදුවන්නේ කුමක්ද? නිර්මාල් රංජිත් මහතාගේ මෙම කෘතියෙන් ප්රබල ලෙස ප්රකාශ වන පරිදි ඉතිහාසකරණය ශාස්ත්රාලයීය අධ්යාපනය විසින් ගස්වනු ලබන අධිපති සමාජ ඥානය නිර්මාණය කිරීමේ භාවිතයක් බවට පත්කිරීම එහි එක් ප්රතිඵලයකි. ඒ මගින් ඉතිහාසය යන්නට පුද්ගලයන් තම සමාජ වටපිටාවෙන් ලබා ගන්නා ‘අප්රකාශිත ඥානයේ’ සාංදෘෂ්ටික අහිංසකත්වය අහිමි කෙරේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196507275490,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/LankaweIthihasaya.jpg?v=1767782861"},{"product_id":"liyana-kalawa-saha-rachana-widi-krama-ලියන-කලාව-සහ-රචනා-විධි-ක්‍රම","title":"Liyana Kalawa Saha Rachana Widi Krama - ලියන කලාව සහ රචනා විධි ක්‍රම","description":"\u003cp\u003eලියන කලාව සහ රචනා විධික්රම යනු විශ්වවිද්යාලය ඇතුළු උසස් අධ්යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්රීය ලේඛනය පිළිබඳ සන්නිදර්ශනාත්මක අත්පොතකි. එවැන්නක් පිළිබඳ දිගු කලක සිට පැවති අඩුවක් මේ පොතෙන් සපිරේ. මානව ශාස්ත්ර සමාජීය විද්යා විෂය ක්ෂේත්රයෙහි ශිෂ්ය ශිෂ්යාවන්ට පමණක් නොව\u003cbr\u003eආචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්රයෝජනවත් වනු ඇත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47196569403618,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/LiyanaKalawa.jpg?v=1766380929"},{"product_id":"api-wage-aya-අපි-වගේ-අය","title":"Api Wage Aya - අපි වගේ අය","description":"\u003cp\u003eස්ත්රිය නමැති සිතියමෙහි මාවතේ හතක අප රැගෙන යන කතා හතක් මෙහි සම්මුඛ වෙයි. ඉතා සාමාන්ය සේ පෙනෙන තැනකින්, සිදුවීමකින්, දෙයකින් පටන් ගෙන\u003c\/p\u003e\n\u003cp\u003eවිවිධ සංකීර්ණ මාවන් ඔස්සේ චී සංචාරය සිදු වෙයි. වී මාවතේ පාර කියන්නේ ස්ත්රී ආත්මය වෙනටය. ස්ව ආත්මීයත්වය පිළිබඳ ස්වච්ඡන්දතාව අහිමි වී යාම. දෙන ලද සංස්කෘනික නිර්මිත තුළට තම පැවැත්ම ඌනනය වීම වැනි තේමාත්මක මාවත් ඔස්සේ සිදුවන මේ කැටුව යාම. පාඨකයාගේ සිනීම් කලාපයේ ස්ත්රී - පුරුෂ මනුෂ්ය පැවැත්ම පිළිබඳ නව සිතියමක් නිර්මාණය කරනු සමත් වෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47294478647522,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ApiWageAya.jpg?v=1767937081"},{"product_id":"simonge-maranayata-rathupata-bowseraye-athi-sambandathawaya-සයිමන්ගේ-මරණයට-රතුපාට-බවුසරයේ-ඇති-සම්බන්ධය","title":"Simonge Maranayata Rathupata Bowseraye Athi Sambandathawaya -  සයිමන්ගේ මරණයට රතුපාට බවුසරයේ ඇති සම්බන්ධය","description":"\u003cp\u003e\"සයිමන් මහත්තයා දන්නවද මේ කවුද කියලා\" බෝතලය තරමක් දුරට හිඳෙන්නට ඉඩ දී මම ඇසුවෙමි.\u003c\/p\u003e\n\u003cp\u003e\"තමුසෙලගෙ යාළුවෙක්නෙ. හැබැයි පුතෝ බැලුවම, ඊට වැඩිය දැන් මගේ රසිකයෙක්.\"\u003c\/p\u003e\n\u003cp\u003eඇස්කා සීසීකඩ විසිරුණු හිසකෙස් අදිමින් මා දෙස බැලුවේ කූරක් දෙකක් විදගන්නට බැරුව ආතතියෙන් දාඟලන ඉත්තෑවෙකු මෙනි.\u003c\/p\u003e\n\u003cp\u003e\"කෙළින් ම හඳුන්වලා දෙනවා නම් මෙහෙමයි. මෙන්න මූ තමයි සයිමන් මහත්තයා මරනවා කිව්ව එකා. කෝල කර කර වධ දීපු එකා\". මැක්කා කෙළින් ම කියා දැම්මේ ය. ඌට තෙපර බෑම් අල්ලන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003e\"නෑ තමුසේ?\" සයිමන් ඇස් කුඩා කරමින් ඇස්කා දෙස බලා හිඳ තොප්පිය මඳක් ඔසවා කොණ්ඩය සකසා යළි පැලඳ ගත්තේය. \"තමුසෙ යකෙක්නෙ. ඇයි අයිසෙ ඉතින් මරලා දැම්මේ නැත්තේ?\"\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47294628266210,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SaimongemaranayataRathupataBausarayeAthiSambandhaya.jpg?v=1767938099"},{"product_id":"anithyatha-saundaryaya-අනිත්‍යතා-සෞන්දර්‍යය","title":"Anithyatha Saundaryaya - අනිත්‍යතා සෞන්දර්‍යය","description":"\u003cp\u003eඋක්ත භාව කාව්යය නන්දන වීරසිංහ කවියාගේ මහන් සඳු පිනි බිඳෙක නම් කාව්ය කෘතියෙහි එන්නකි. මින් වසර විසිපහකට පෙරාතුව පවා අනන්යතා සෞන්දර්යය පිළිබඳ ව ඔහු තුළ වූ පුක්ෂ්ම නිරීක්ෂණය මෙමඟින් හෙළිවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eපරඬැල් පත් ඇතිරිලි සේ බිම වැතිර ඇත. මරණ මංචකයේ දී පවා ඒවා ඇතිරිල්ලකි. රටාවකි. කවියා ඒ මෘත රටාව මත ඇවිදින්නේ සෙමෙනි; බැතියෙනි. විඳීමෙන් ම විව්යපන් පරඬැල් පන් දැන් ඉතින් ජීවිතය ගත කර අවසාන ය. ඒ විඳීම ඔවුන් තාරුණ්යයට කැඳවා නොමැත. විඳුම ඒ වෙනුවට ඔවුන් විව්යපත් කර ඇත. පැනසර බවට පත් කර ඇත. ඔවුන් විඳි දුක් තැවුල් මෙන්ම. පුබ ආස්වාදය දා ඔවුන් හට, ඔවුනට ම විශේෂ වූ රමණීයත්වයක් දි ගෙනැවිත් දී ඇත. විඳුමෙන්ම ව්යපත් වීම ට, වන්දනීය බැති පුදා ලැබීමට ප්රමාණවත් ය. ජීවිතය ලබා දෙන තිත්ත පල මෙන් ම ටියුරු පල ද එක සේ ම විඳිය යුතු බව හඬගා කියන මේ කව, අනිත්යතා සෞන්දර්යය හා ගැළැපෙමින්.\u003c\/p\u003e\n\u003cp\u003eමුළු මහත් ජීවිත ප්රවෘත්තියක් මිටින් ගෙන අප වෙත පුද කරන ක්ෂුද්ර කරඬුවක් වන කවෙකැ යි පවසනු කවර වරද දු?\u003cbr\u003e\u003cbr\u003e~ ආචාර්ය ආරියවංශ රණවීර\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47513931514082,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_1.jpg?v=1772637790"},{"product_id":"ruwal-bindi-giya-naukawaka-රුවල්-බිඳීගිය-නෞකාවක","title":"Ruwal Bindi Giya Oruwaka - රුවල් බිඳීගිය ඔරුවක","description":"\u003cp\u003eරවින්ද්රනාත් තාගෝර් විසින් රචිත The Wreck' (මුල් කෘතිය බෙංගාලි භාෂාවෙන් \"Naukadubi') යනු දෙවයේ සරදම් සහ මානුෂීය සබඳතා වල අස්ථිර බවත් සංකීර්ණත්වයත් නිරූපණය කරන සම්භාව්ය නවකතාවකි. මෙහි සොඛා දහම (විශේෂයෙන් ගංගා නදිය ) චරිත වල හැගීම් සමඟ බද්ධ කරන ආකාරය අතිශය විශිෂ්ටය.\u003c\/p\u003e\n\u003cp\u003eවිවාහ මංගල්ය දෙකකට පසු ගංගා නදියේ ගමන් ගන්නා බෝට්ටු දෙකක් කුණාටුවකට හසු වී විනාශ වීමෙන් නවකතාව ඇරඹේ. මෙහිදී සිදුවන මාරු වීමක් මත, ප්රධාන චරිතය වන රමේෂ් තමා සමඟ සිටින මනාලිය තමාගේම බිරිඳ යැයි වැරදියට වටහා ගනී. මුළු කතාවම ගලා යන්නේ මෙම පටලැවිල්ල (Mistaken Identity) සහ ඉන් පැන නගින සදාචාරාත්මක ගැටලු ඔස්සේය\u003c\/p\u003e\n\u003cp\u003e20 වන සියවසේ මුල් භාගයේ බෙංගාලි සමාජය, කුල ක්රමය, සාම්ප්රදායික විවාහය සහ බටහිර අධ්යාපනය ලක් තරුණ පරපුරේ චින්තනය අතර ගැටුම් මෙම කෘතියේ මනාව විග්රහ කෙරේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47514075005154,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_5.jpg?v=1772680141"},{"product_id":"samawehi-rekhawa-සමවැහි-රේඛාව","title":"Samawehi Rekhawa - සමවැහි රේඛාව","description":"\u003cp\u003eනාට්යය, චිත්රපටය, කවිය, නවකතාව, චිත්රය, ගීතය යනාදී ඕනෑම කලාත්මක හෝ සෞන්දර්යාත්මක විෂයයක් පිළිබඳව මෙන්ම සමාජ යුක්තිය සමානාත්මතාව යුද්ධයේ බියකරු බව, සාමයේ වටිනාකම, අනන්ය ස්ත්රී අයිතීන් සහ පොදුවේ අනූපමේය මනුෂ්යත්වය පිළිබඳව ද එකවර එක තැනකදී කියවීමට ඔබට අවශ්ය නම් ලක්ෂාන්තගේ සම වැහි රේඛාව ලිපි පෙළ එකතු කරගෙන කියවන්න. මගේ සිත් ගත් මෙවන් ලිපි සහෘදයන් වෙත පිටපත් කර යැවීමේ පුරුද්දක් මට ඇත සම වැහි රේඛාවේ ලිපි පොතක් බවට පත් පත්වන්නේ නම් ලිපි මිටියක්ම පොතක් වශයෙන්ම තෑගි දීමට අපට හැකිවනු ඇත. \u003c\/p\u003e\n\u003cp\u003e~ මහින්ද දේශප්රිය\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"font-size: 0.875rem;\"\u003eLakshantha blends the Lankan with the universal and brings the world home. Thanks to his beautiful Sinhala, language becomes no barrier to enjoy world literature. Be it Rene Magrit or Mary Elizabeth Fry, Mahagama Sekara or Neruda, Lakshantha makes literature one beautiful unifying force.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e~ Priyangwada Perera\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47514092077282,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-04at10.06.26AM_6.jpg?v=1772680567"},{"product_id":"seba-manawa-hithawadiyekuge-kathawak-s-p-punchihewa-biography-සැබෑ-මානවවාදියෙකුගේ-කතාවක්-නීතීඥ-එස්-පී-පුංචිහේවා-දිවිපෙවෙත","title":"Seba Manawa Hithawadiyekuge Kathawak | සැබෑ මානවවාදියෙකුගේ කතාවක් - නීතීඥ එස්.පී. පුංචිහේවා දිවිපෙවෙත","description":"\u003cp\u003eරුසියාවට තොල්ස්තෝයි කෙනෙකු සිටින අතරේ, මැක්සිම් ගෝර්කි කෙනෙක්ද සිටියේය. චීනයට බා පින් කෙනෙකු සිටින අතරේ, ලු ශුන් කෙනෙක්ද සිටියේය. එහෙත්, ලංකාවට මාර්ටින් වික්රමසිංහ කෙනෙකු සිටියද ගෝර්කි හෝ ලු ශුන් හෝ පන්නයේ ලේඛකයකු නම් කරගන්නට අපි මෙතෙක් උත්සුක නොවූයෙමු.\u003c\/p\u003e\n\u003cp\u003eදෙනගම සිරිවර්ධනයන් විසින් රචිත මේ කෘතිය අපට කියාපානුයේ කවර ජගතකුටවත් බිය වද්දා නිහඬ කළ නොහැකි, ගෝර්කි - ලූ ශුන් පරපුරේම, ඉන්ද්රඛිලයක් වන ලේඛකයකු අප දේශයද සතු බවය; පන්හිඳ ලෙළවා ඔහු පාන වදන් පෙළහර හමුවේ සකල පීඩකයන් තැති ගන්නායූරු හා නිර්පාක්ෂික නාම පුවරුවලට මුවා වී සිටින ඊනියා පඬිවරුන් මුහුණු සඟවාගන්නා අයුරුය; අව්යාජ අභිලාෂයකින් සන්නද්ධ වූ මානව වාදියකුට වාසිය රැඳුණු මාවතේ වෙනුවට යුක්තිය රැදුණු මාවතේ සෙවීම අසීරු නොවන සැටීය.\u003c\/p\u003e\n\u003cp\u003eහී තුඩු පරයන තියුණු බස් වහරකටත්, සමාජ හා සංස්කෘතික යථාර්ථය විනිවිද දකින ඉසියුම් දේශපාලන දෘෂ්ටියකයටත් හිමිකම් කියන වස්.ජී. අපේ යුගයේ පෙරළිකාරී ලේඛකයන් අතළොස්ස අතර ප්රමුඛයා ලෙස හැඳින්වීමට මම කිසි සේත් මැළි නොවෙමි.\u003c\/p\u003e\n\u003cp\u003eමානව සමාජය වඩාත් සුපුෂ්පිත කිරීමෙහි ලා වූ දැඩි කැප වීමකින් හා අදිටනකින් පන්හිඳ දරන වස්. ජී. පුංචිහේවා සහෘදයාට චිර ජීවනය පතමි.\u003c\/p\u003e\n\u003cp\u003eකමල් පෙරේරා\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47573399699682,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/WhatsAppImage2026-03-16at11.33.02AM.jpg?v=1773642086"},{"product_id":"lakdiva-kaurawa-janaya-ලක්දිව-කෞරව-ජනයා","title":"Lakdiva Kaurawa Janaya - ලක්දිව කෞරව ජනයා","description":"\u003cp\u003eසිංහල සමාජ ක්රමයේ ප්රධාන අංගයක් පිළිබඳව සිදු කළ ප්රථම පූර්ණ අධ්යයනය වන එම්. ඩී. රාඝවන් ගේ මෙම නිබන්ධනය, ලංකාවේ  මානව විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. නූතන ලංකාව ගොඩනැගීම සඳහා විවිධ මූලිකාංගයන් දායක වී ඇති අතර, ඉන් එකක් වන කරාව කුලය පිළිබඳව පැහැදිලි කිරීමෙන්, සමස්තයක් ලෙස ලංකා සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට කතුවරයා අත්යවශ්ය පියවරක් තබා ඇත. එහි ප්රතිඵලය කරාව ප්රජාවට පමණක් නොව සමස්ත ලංකාවටම වැදගත් වන අතර, මානව විද්යාත්මක අධ්යයනයන්හි පුළුල් අරමුණු සඳහා ද ඉවහල් වේ. කතුවරයා මීට පෙර ‘ලංකාවේ ජනවාර්ගික සමීක්ෂණ’ (Ethnological Survey of Ceylon) මාලාව යටතේ පළ කළ අධ්යයනයන්ට ආවේණික වූ සූක්ෂම ශාස්ත්රීයභාවය සහ ගැඹුරු අවබෝධය මෙම ග්රන්ථෙයන් ද මැනවින් නිරූපණය වේ. මෙය වේගයෙන් වෙනස් වන සමාජයක් පිළිබඳ කාලීන විස්තරයකි. මධ්යකාලීන යුගයේ සිට නූතන යුගය දක්වා ලංකා ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ජනකොටසක ගමන් මග හඹා යන මෙම ග්රන්ථය, සාම්ප්රදායික හා ඓතිහාසික පසුබිම හමුවේ කරාව සංස්කෘතිය නිවැරදිව තේරුම් ගැනීමට මෙන්ම ලංකා සමාජයේ අවම වශයෙන් වටහාගෙන ඇති අංගය වන ‘කුලය’ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද දායක වේ. මෙම කෘතියෙන්, කුලය පිළිබඳ අධ්යයනය නව දෘෂ්ටිකෝණයකින් ප්රවේශ වී ඇත. එනම් කුලය යනු සමස්ත ඉන්දියානු උපමහාද්වීපයටම පොදු සංසිද්ධියක් ලෙසත්, එය විශේෂිත ප්රාදේශීය ස්වභාවයකට අනුකූලව යොදාගත හැකි ආකාරයත් මෙහිදී ඒකාබද්ධ කර ඇත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47812635099362,"sku":null,"price":1750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KauravaVanshaya.jpg?v=1779109711"},{"product_id":"sathuta-sadana-pasalakata-සතුට-සදන-පාසලකට","title":"Sathuta Sadana Pasalakata - සතුට සදන පාසලකට","description":"\u003cp\u003eප්රාථමික පන්ති කාමරය තුළ ප්රීතිය, නිර්මාණශීලිත්වය, විචාරාත්මක චින්තනය හා ආචාරධාර්මිකත්වය ඇති කරන අතරම ශිෂ්ය ශිෂ්යාවන්ගේත් ගුරුවරුන්ගේත් සන්තෘප්තිය ඇති කරන සතුටු සපිරි පාසලක් ඇති කරගන්නේ කෙසේද?\u003c\/p\u003e\n\u003cp\u003eමේ පොතෙහි ඒ ප්රශ්නයට පිළිතුරු තිස්තුනක් අඩංගු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ පිළිතුරු තිස්තුන ප්රාථමික පාසල් අධ්යාපනය කුමක් සඳහාද යන ප්රශ්නයට පිළිතුරක් ලෙසද සැළකිය හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eආනන්දජනක පාසල් අනාපනයක් ඇති කිරීමෙහි ලා මේ හි විස්තර කෙරෙන උපතු අපට වේණික ආකාර වළින් අප් පාසල්වල දැනටමත් ක්රියාත්මක වන්නේ විය හැකිය. ඇතැම් උපසුම අප් පාසල් වලට අලුත් විය හැකිය. ඒ යෙසේ වෙතත් අභිමානවත් පාසල් ගුරු ජිවිතයක් ගෙවනු කැමැති සියලු දෙනාට පොතඅපරිමිත ආනුභාවයක් සපයයි.\u003c\/p\u003e\n\u003cp\u003eතම දරුවන්ගේ පාසල් අධ්යාපනය වෙතින් අපේක්ෂා කළ යුත්තේ මොනවාද යන්න වටහා ගැනීමෙහි හා මේ පොත දෙමාපියන්ටද අත්පොතකි. අධිකය පිළිබඳ අත රට පවත්නා මහජන සංවාදයට මෙමගින් උත්තේජනයක් ලැබේ. එසේම, මෙය ෆින්ලන්තයේ පාසල් අධ්යාපනය පිළිබඳ හොඳ අව්යධයක්ද අපට ලබා දෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47908865802466,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SathutaSadana.jpg?v=1782188283"},{"product_id":"yathrika-යාත්‍රිකා","title":"Yathrika - යාත්‍රිකා","description":"\u003cp\u003eමායාමය සුන්දරත්වයකින් අනූන, කල්පිත 'චයෝරා' දිවයිනෙහි නිස්කලංක මිනිස් දිවිසැරීය පසුබිම් කරගනිමින් ලියැවෙන මේ නවකතාව භූමිය සමග එහි මුල් පදිංචිකරුවන්ගේ ඇති ආත්මීය සබඳතාව බිඳ දමන පැරණි යටත්විජිතවාදයේම නව දිගුවක් වන 'හරිත යටත්විජිතවාදයේ' ආගමනය සහ ඊට එරෙහි ප්රතිරෝධය තේමා කරගනිමින් ලියැවුණකි. බටහිර අධිරාජ්යවාදය සහ පීඩක රාජ්යයන් විසින් මුල් සිඳලන ලද, ලෝකය පුරා ස්වදේශික ජනයාගේ නිජබිම් උරුමය, ජීවත් වීමේ අයිතිය සහ ඔවුන්ට හිමි විය යුතු යුක්තිය පිළිබඳ සංවාදයක් මෙම ප්රබන්ධය මගින් විවර කරන අතර අප දන්නා ඉතිහාසය යටත්විජිතහරණ ආඛ්යානයන් ඔස්සේ යළි කියැවීමෙහි වැදගත්කම අවධාරණය කරයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47942081806562,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/yathrika.jpg?v=1782899127"},{"product_id":"sayuruthera-pahantemba-සයුරුතෙර-පහන්ටැඹ","title":"Sayuruthera Pahantemba - සයුරුතෙර පහන්ටැඹ","description":"\u003cp\u003eතුර්කි - ග්රීක සමුද්ර දේශසීමාව අසල හුදෙකළා ප්රදීපාගාරයක වාසය කරන කුඩා දරුවකුගේ මතක ආවර්ජනා ඇසුරෙන් ගොඩනැගෙන මෙම නවකතාව තුර්කි ජන රජය බිහිවීම, දෙවැනි ලෝක යුද්ධය සහ එරට හමුදා පාලනයකට නතු වීම යනාදී ඓතිහාසික සිද්ධි සමූහයක් පසුබිම් කරගත් ළගන්නාසුලු කතාන්තරයකි. කෙනෙකුගේ ළමාවිය ඒ තැනැත්තා මත කෙතරම් තීව්ර බලපෑමක් ඇති කරන්නේද යන්න මොනවට පැහැදිලි කර දෙන මෙම කෙටි නවකතාව, සහෝදර ප්රේමය, දාරක ප්රේමය, ආදරය, වෛරය මෙන්ම දේශානුරාගය ආදී මානුෂීය හැගීම් සහ මිනිස් සන්තානය විසිතුරු ලෙස විවරණය කරන අපූර්ව නිර්මාණයකි. මෙය තුර්කි ලේඛක ෆරත් සුනෙගේ නවකතාවක් සිංහල බසට පරිවර්තනය වන පළමුවැනි අවස්ථාවයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48090819035362,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/sayurutheracover.jpg?v=1784953131"},{"product_id":"piyasara-gedara-පියසර-ගෙදර","title":"Piyasara Gedara - පියසර ගෙදර","description":"\u003cp\u003eපරම්පරා දෙකකට අයත් පුත්තු සහ දූවරු අවකාශය ඔස්සේ යෙදෙන තථ්ය ගමනක අතරමැද තථ්ය, සංකේතමය, සංස්කෘතික හා රූපකමය පියවරුන් සොයා කාලය වෙතද, මතකය වෙතද යති. අවකාශය හා කාලය කරා යන ඒ ගමන් විචිත්ර ලංකා සමාජයක් ප්රාණ ගන්වන ඓන්ද්රීය චරිත සමූහයක් රසිකයා හමුවට ගෙන එයි; පියවරුන්ගේ ස්වර, සාරය මෙන්ම හී සරද කතාවේ චිත්රණය වේ. කතාවක් කීමෙන් මෙන්ම, ඒ කතාව කියන ආකාරයෙන්ද රසාර්ථ උද්දීපනය කිරීමේ අමරකීර්තිගේ ශිල්පීය නැඹුරුව මේ කෘතියෙන්ද පෙනේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48090820215010,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/piyasaragedara.jpg?v=1784953766"},{"product_id":"kola-hulanga-කොළ-හුළඟ","title":"Kola Hulanga - කොළ හුළඟ","description":"\u003cp\u003eගබඩා, විනෝදශාලා සහ මුඩුක්කු වලින් නිර්මිතමහා සුළිසුළඟක් මකොන්දෝ නමැති කුඩා නගරය මතපතිත වූ කල. ඒ සමග පැමිණි දුර්ගන්ධය කරණ කොට ගෙන එහි වැසියන්ට තවදුරටත් ස්වකීය නිවහන හඳුනාගන්නට පුළුවන් වන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eකෙසෙල් සමාගම පැමිණ. ඒ ආ වේගයෙන්ම ආපසු යන්නට ගිය විට ඔවුන් හට ඉතිරි වන්නේ කුණු වී යන රික්තකයක් පමණි. මේ ගොහොරුවේ ජීවත්වන අවසාන ගෞරවාන්විත මිනිසා වන කර්නල්වරයා, මුළු නගරයේම පිළිකුලට බඳුන් වූ වෛද්යවරයා මියගිය කල, ඔහුගේ අවසන් කටයුතු කරන බවට බොහෝ කලකට පෙර ඔහුට දුන් පොරොන්දුව ඉටු කිරීම පිණිස මුළු නගරයටම එරෙහි විය යුතුය.\u003c\/p\u003e\n\u003cp\u003eමිනිස් සන්තානයේ ගැඹුරුම තැන් ඉසියුම් ලෙස ස්පර්ශ කොට විවරණය කරන මෙම කෙටි නවකතාව, නොබෙල් සාහිත්ය ත්යාගලාභී ගබේරියෙල් ගාර්ෂියා මාර්කේක්ස්ගේ පළමුවැනි නවකතාවයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48090821656802,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/kolahulanga.jpg?v=1784954132"},{"product_id":"nagadanthi-නාගදන්ති","title":"Nagadanthi - නාගදන්ති","description":"\u003cp\u003eමරණය කියන්නෙ අවසානයක් නෙවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eතවදුරටත් රිදවිය නොහැකි තැනකට ආත්මය රැගෙන යාමක් විතරයි.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහා මට කියල දුන්නේ අන්න ඒක.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහා කියලා කියන්නේ මං දන්නා තරමින් ආදරේට මැරීගෙන ආදරේ කෙරුව ස්නේහවන්තියක්.\u003c\/p\u003e\n\u003cp\u003eඑයා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් අහිමි වෙච්ච ආදරයක් වෙනුවෙන් මුළු ජීවිතේම විනාශ කරගනීවි කියලා මං නම් හිතන්නේ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eදෙවියන්වහන්සේ ලුසිෆර් දේව දූතයාව සාතන් යක්ෂයා බවට පත්කෙරුවා නම්, මේ දේවදූතියත් යක්ෂණියක් බවට පත්වෙච්ච එක මට දැන් අරුමයක් නෙවෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහා මියගියත්, මේ කතාව ඇතුළේ ඒ ස්නේහය, 'වැන්ගෝ' වගේ සදාකාලිකවම ජීවත්වන බව මං දන්නවා.\u003c\/p\u003e\n\u003cp\u003eඒ නිසයි මං මේ ස්නේහයේ කතාව එළිදක්වන්න තීරණය කෙරුවේ.\u003c\/p\u003e\n\u003cp\u003eමොරටුවේ ඒ කහ පාට බිත්ති අතර සිරවෙලා තිබ්බ රහස් සේරම දැන් මේ පොතේ පිටු අතර නිදහස් වෙලා යාවේ.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48129797423330,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG-20260803-WA0003.jpg?v=1785740157"},{"product_id":"ridi-reyaki-kalu-diwiyeki-රිදී-රැයකි-කළු-දිවියෙකි","title":"Ridi Reyaki Kalu Diwiyeki - රිදී රැයකි කළු දිවියෙකි","description":"\u003cp\u003eපුරාණ ජනකතාකරුවා, හිටිවනම නොපෙනී ගිය අපේ කවිකොළ ගයන්නා, අතිනූතනවාදී විද්යා ප්රබන්ධ කතාකරුවා මෙන්ම, පියෙර් පාඔලෝ පැසොලිනි, මාගරට් ඇට්විඩ්, පිළිකුත්තුවේ කමලා, රංචාගොඩ ළමයා, වැනි කතා කියන්නන්ගේ උමතු, ආනන්දජනක ආඛ්යාන මෙම කෙටිකතා කියන්නට වේදිකාව තනයි.\u003c\/p\u003e\n\u003cp\u003eමේ කෙටි වෘත්තාන්තනැවත නැවත කඩාපනින ඉතිහාසයක අපූරු ජයග්රහණවල විභවයෙන් සමූහ පොපොච්චාරණයක යෙදෙමින්, අලංකාර යථාර්ථවාදයෙන් පොහොසත් වෙමින්, ස්වයං විවේචනාත්මකව අප සුවපත් කරයි.\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":48135767589090,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ridirayakikaludiwiyeki.jpg?v=1786079736"},{"product_id":"shapalath-deshaya-ශාපලත්-දේශය","title":"Shapalath Deshaya - ශාපලත් දේශය","description":"\u003cp\u003e80 දශකය යනු සමාජ, ආර්ථික හා දේශපාලනික චලනයන් හමුවේ ශ්රී ලාංකීය ජනසමාජය උඩුයටිකුරු වූ බිහිසුණු යුගයකි. පැවැති පාලන ක්රමයට එරෙහිව සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ හා දේශප්රේමී ජනතා ව්යාපාරයේ තරුණ තරුණියන් මෙන්ම සරසවි සිසුන් ද සිය ජීවිත පරිත්යාගයෙන් අරමුණු කරා ගිය ඒ ඛේදනීය ගමන, ලේ, කඳුළු, යකඩ හා ගින්දරින් මුසු වී මෙහි සටහන්ව ඇත.   \u003c\/p\u003e\n\u003cp\u003eලේඛකයාගේ ස්වීය ජීවන අත්දැකීම් සත්යය හා මායාව අතර දෝලනය කරමින්, එකී බිහිසුණු යුගයේ යථාර්ථයත් ඒ ඇසුරින් මතුවන අනාගතයක ආලෝකයත් පාඨක මනසෙහි තියුණු ලෙස චිත්රණය කිරීමට මෙම නවකතාව සමත් වෙයි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":48938570678498,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KumaraYugaya.jpg?v=1790155568"},{"product_id":"surekha-samarasena-මෙතන-රෝස-මල","title":"Methana Rosa Mala - මෙතන රෝස මල","description":"\u003cp\u003eමම ලියන්න වාඩිවෙන හැම වෙලාවකමකොහෙන් හෝ අඳුරු කාමරයකින්ගෑනියෙක් එනවා.   සමහරවිට ඇය මගේ මතකයක් වෙන්න පුළුවන්;මගේ කෝපයක්;මට අහිමි වූ ආදරයක්.   මම ඇයට නමක් දෙනවා;ගෙයක් දෙනවා;සමහරවිට දරුවෙක්;සමහරවිට මිනිහෙක්;සමහරවිට කිසිවෙක් නැහැ.   ඊට පස්සෙ ඇයත් මමත් කතන්දරය ලියනවා.එහෙම ලියපු කතන්දර දහයක්මේ පොතෙත් තියෙනවා.   වඩා වැදගත්ම දේ මේකයි.මේ කතන්දර අස්සෙ ඔයත් ඉන්නවා.කතන්දර අස්සට ගිහින්ඔයාව හඳුනාගන්න උත්සහ කරන්න\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942235746530,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Rosamala.jpg?v=1790155367"},{"product_id":"karu-saha-puthraya-කරු-සහ-පුත්‍රයා","title":"Karu Saha Puthraya - කරු සහ පුත්‍රයා","description":"\u003cp id=\"p-rc_c8e52445187f5cb4-92\"\u003e\u003cspan\u003eකරුණාරත්න අබේසේකරයන් ගැන නොදන්නා කිසිවෙකු සිංහල පාඨක ලෝකයේ නැතැයි සැලකෙන පමණට ඔහු නම කාටත් හුරුය\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. ළපැටි පාසල් වියේ පටන්ම සරසවිවරම ලබා දහස් ගණන් කවි ලියා ඇති ඔහුට සිරිමතියගේ බැල්ම අතුනව ලැබී ඇති බව පලවන්නේ ඔහුගේ යස ඉසුරෙන් නොවේ\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. නොමසුරුව කවදත් ඔහුගේ මුව පුරා බැබලෙන ප්රසාදවත් සිනා රැල්ලෙනි\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e.\u003c\/span\u003e \u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/p\u003e\n\u003cp id=\"p-rc_c8e52445187f5cb4-93\"\u003e\u003cspan\u003eකලක් තිස්සේ ලංකා ගුවන් විදුලියෙන් ශ්රාවකයන් රසවත් කිරීමෙහි යෙදුණු ඔහුගේ මට සිළිටි කට හඬ අදත් ඒ මගින්ම නිතර ඇසෙන්නේ තම ව්යාපාරයන් පිළිබඳව කිවයුතු දේ රසබරව ඔහුගේ මුවින් පවසා ගැනීමට ව්යාපාරිකයන් දරණ තරඟයේ ජය සංකේතයක් විලසය\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. සිංහල චිත්රපට ගීත අංගයෙහි ප්රමුඛ ගීත නිබන්ධකයා වශයෙන් ජයන්ති පිහිටුවා ඇති කරුණාරත්න අබේසේකරයන් රසවත් ප්රවෘත්තියක් ඉතා සැකෙවින් රසබරව දැක්වීම අතින් මේ පොත් පිංචෙන්ද විසුරුවා ඇත්තේ ඔහුගේ කවි, ගී වලින් කර ඇති පරිද්දෙන්ම කතා රුවන් කැට සමූහයක් විසුරුවා හැරීමකි\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. ඒ රුවන් කැට කරුණාරත්න චින්තා රත්නයන් වශයෙන් පාඨක ලෝකයෙහි බැබලෙනු ඇත\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942288535778,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/karu.jpg?v=1790156002"},{"product_id":"no-name-cafe-නෝ-නේම්-කැෆේ","title":"No Name Cafe - නෝ නේම් කැෆේ","description":"\u003cp\u003eප්රබන්ධකරණය නම් ගැඹුරුතර ක්රියාවලිය, නිරායාසකර ලීලාවෙන්, මා බ්රහ්මචර්යාවෙහි රඳවයි. ජීවිතයේ කේන්ද්රීය ධාරණාව ලෛංගික සන්තෘප්තිය නොහොත් හැමිණිල්ල යැයි සිතා සිටින ජීවන අවධිය අවසන් වන්නේ මෙකී ආශාව කෙළවර වීමෙන් නොවේ.   ඒ වනාහි ජමෙට සන්තෘප්ත නොවන සංවේදනාවක් ලෙස අවබෝධප්රාප්ත වීමෙනි. අප මේ පසු කරමින් සිටින්නේ ලෛංගික සබඳකම් කියා දෙයක් අතිනිශ්චය නොවන, ආශාව මිය යමින්, වේදනාව ම ලඟ දෙන අවධිය යි. භෞතික අභිමුඛවීම් මහා ප්රාතිහාර්යයන් නොවන බැවින් මා සිතන්නේ මගේ ජීවිතයේ සමකාලීන මොහොත, කවරාකාර හෝ ස්ත්රී මායාවකින් දෙදරා නොයන බව යි. ඉතින් මා ස්ථිර වශයෙන් ම මේ කරමින් සිටින්නේ ජීවන වාර්තාකරණයකැයි විශ්වාස ගන්නට සභාඳ ඔබට බාධාවක් නැති. සිද්ධ වෙමින් පවතින්නේ මා ද ඇතුළත් අධි නිවුනතාවකින් තොර සංසිද්ධි සමුච්චයකි \u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942330249442,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NoNamecafet.jpg?v=1790156686"},{"product_id":"jam-pera-kolla-ජෑම්-පේර-කොල්ලා","title":"Jam Pera Kolla - ජෑම් පේර කොල්ලා","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942348108002,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Jampera.jpg?v=1790157064"},{"product_id":"kumara-yugaya-කුමාර-යුගය","title":"Kumara Yugaya -  කුමාර යුගය","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942355185890,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KumaraYugaya_3c6f1ebe-95ce-4918-8424-1eec040800a8.jpg?v=1790157359"},{"product_id":"adhiraju-sathapenu-pinisa-අධිරජු-සැතපෙණු-පිණිස","title":"Adhiraju Sathapenu Pinisa - අධිරජු සැතපෙණු පිණිස","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":67561634234594,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/adhiraju.jpg?v=1790675963"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/best-sellers-90-days.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}