{"title":"Bhadraji Mahinda Jayathilake","description":null,"products":[{"product_id":"suwanda-pan-සුවඳ-පැන්-perfume-the-story-of-a-murderer","title":"Suwanda Pan - සුවඳ පැන් (Perfume The Story Of A Murderer)","description":"\u003cp\u003eමිනීමරුවෙකු ගැන කියවෙන මේ කතා පුවතින් ඉදිරිපත් වනුයේ සමාජය විසින් පිළිකෙව් කරන ලද්දා වූ ද, උපතින්ම සුවඳ දැනීමේ අසාමාන්ය සංවේදනයකින් යුක්ත වූ ද, දහඅටවැනි සියවසෙහි ජීවත් වූ ෂෝන් බැප්ටිස් ග්රෙනොයීල් නම් වූ අනාථයෙකු පිළිබඳ කතන්දරයයි. සුවිසල් පරාසයක් තුළ විහිදෙන සුවඳ හඳුනාගැනීමෙහිලා ඔහු තුළ වූ මේ හැකියාව විලවුන් වෙළඳ ක්ෂේත්රයෙහි දී ඔහුට සිය රැකියාව සාර්ථකව කිරීම පිණිස බෙහෙවින් ප්රයෝජනවත් වුව ද තමන් හට දිවියේ අන් කවරදාකවත් විඳින්නට නොලැබුණු ඉතාම ඉහළ සුගන්ධයකින් යුත් තරුණියක හමුවීමත් සමඟම ඔහුගේ සිතුවිලි අපරාධයක් කරනු පිණිස යොමු වෙයි. මේ කතා පුවතින් අනාවරණය කෙරෙනුයේ නපුර තුළ ගැබ්ව පවත්නා උන්මත්තක ස්වභාවය සහ වසඟකරනාසුලු බලයයි. එසේම භාවයන් සහ සුවඳ අතර පවත්නා සම්බන්ධතාවයි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611433468130,"sku":null,"price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0014.jpg?v=1791441036"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/bhadraji-mahinda-jayathilake.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}