{"title":"Children","description":"","products":[{"product_id":"tholya-saha-yahaluwange-hapankam-තොල්යා-සහ-යහළුවන්ගේ-හපන්කම්","title":"Tholya Saha Yahaluwange Hapankam - තොල්යා සහ යහළුවන්ගේ හපන්කම්","description":"\u003cp\u003e1908 නොවැම්බර් 23 වැනිදා උක්රේනයේදී උපත ලද නිකොලායි නිකොලාවිව් නොසොව් ළමයින් සඳහා සිය නිර්මාණ කැප කළ අද්විතීය රුසියානු ලේඛකයෙකි. ඔහුගේ ළමා නිර්මාණ රාශියක් සිංහල බසට ද පරිවර්තනය කර තිබේ. නොසොව් ඉතා අපූරු සිද්ධියක් ඇසුරින් නිර්මාණය කරන ලද පණ ඇති තොප්පිය දරුවන්ට මහත් ප්රහර්ෂණ රසයක් ලබා දෙන සිද්ධියක් ලෙස සැලකෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම අසහාය රුසියානු ලේඛකයා ඔහුගේ වයස 68 දී 1976 පෙබරවාරි 07 වැනිදා මොස්කව්හිදී මිය ගියේය.\u003c\/p\u003e","brand":"Kurulu Books","offers":[{"title":"Default Title","offer_id":47900927000802,"sku":null,"price":300.0,"currency_code":"LKR","in_stock":true}]}],"url":"https:\/\/vidarshana.lk\/collections\/children.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}