{"title":"Fiction","description":null,"products":[{"product_id":"gatsby-fitzgerald-ගැට්ස්බි-ෆිට්ජෙරල්ඩ්-the-great-gatsby","title":"Gatsby Fitzgerald - ගැට්ස්බි ෆිට්ජෙරල්ඩ් (The Great Gatsby)","description":"\u003cp style=\"text-align: left;\"\u003eගැට්ස්බි කොළ පැහැති එළිය ගැන විශ්වාසය නැති ය. ඒ වනාහි අප නිරතුරු විඳින කම් සුවයයි. එහෙත් වසරින් වසර එය අප ඉදිරියේම පිරිහෙයි. එවිට එය අප මඟහැර යයි. අප එය වටහා ගන්නේ නැත. වන්නාට ය, හෙට අපි වඩා වේගයෙන් දුවන්නෙමු ය, අපගේ දෑත් දෙපා දෙපසට විඳගන්නෙමු ය, දිනෙන් දින අපි සිතමු. ඉතින් අපි පහර කෑවෙමු. දිය පහරට එරෙහි ව යන යාත්රාවක් සේ, අතීතයට අනවරතව පිටුපා ගොස්.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611192295650,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0006.jpg?v=1791437309"},{"product_id":"latapata-ලටපට-trash-pick-it-up-and-keep-it-hidden","title":"Latapata - ලටපට (Trash - Pick It Up And Keep It Hidden)","description":"\u003cp\u003eරෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැඟවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්රදේශයන්හීදිත් ඔවුන්ව ලුහුබැඳීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායාමට හැකිවේවි ද? ඔවුන්ට ගැලවිය හැක්කේ හාස්කමක් සිදුවුවහොත් පමණි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611477967074,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0016.jpg?v=1791442112"},{"product_id":"aria-ආරියා-aria-nazanine-hozar","title":"Aria - ආරියා (Aria Nazanine Hozar)","description":"\u003cp\u003eවර්ෂ 1953 දී ඉරානයේ ටෙහෙරානයේ වාසය කරන බෙහෙරුශ් නම් ට්රක්රථ රියැදුරාට එක් රාත්රියක දී වීදියක අතහැර දමාගිය බිළිඳියක් හමුවෙයි. කොළ නිල් පැහැති දෑසකට හිමිකම් කී ඇය ඔහුගේ දිවියට කෙතරම් නම් බලපෑමක් සිදුකරනු ඇත්දැයි ඔහු නොදැන සිටියේ ය. ආරියා නම් පිරිමි නමක් ලබන ඇය මව්වරු තිදෙනෙක් අතර දෝලනය වෙයි. පළමු මව ඇයට කෲර ලෙස සලකයි. ධනවත් වැන්දඹු දෙවැනි මව ඇයට රැකවරණය ලබාදෙන නමුත් ආදරය දීමට අපොහොසත් වෙයි. දුගී බවෙන් පීඩිත තෙවැනි මව ඇය ජීවිතය යැයි එතෙක් වටහාගෙන තිබූ දේ සුනු විසුනු කර දමයි. මේ අතර 1979 දී ටෙහෙරානය කලඹමින් විප්ලවීය අරගලයකින් රජුන්ගෙත් රජු ලෙස විරුදාවලිය ලත් ෂා පලවා හැර අයතොල්ලා කොමෙයිනි බලයට පැමිණ ඔවුන් සියලු දෙනාගේත් දේශයේත් ඉරණම සඳහටම තීන්දු කරයි.   ඉරාන විප්ලවය පසුබිම් කරගත් ආරියා නම් වූ මේ විශිෂ්ට නවකතාව ප්රේමය, විප්ලවය, පීඩිතබව, අපේක්ෂා, පාවාදීම් කැටි කරගත් ගැඹුරු මිනිස් සම්බන්ධතා පිළිබඳ පාඨක සිත් සසල කරවන රසාලිප්ත කතාන්දරයකි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611912765666,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0021.jpg?v=1791443760"},{"product_id":"adara-viwahaya-ආදර-විවාහය-love-marriage","title":"Adara Viwahaya - ආදර විවාහය (Love Marriage)","description":"\u003cp\u003eදෙමාපියන්ගේ ආශීර්වාදය මැද සිදුවන සම්ප්රදායික විවාහයක් වෙනුවට, හදවතින්ම ගත් තීරණයක් මත ගොඩනැගෙන 'ආදර සම්බන්ධ විවාහයක්' පිටුපස ඇති සැබෑ යථාර්ථය කෙතරම් සුන්දරද? නැතහොත් කෙතරම් සංකීර්ණද?   කුල, මල, පන්ති බේද සහ සමාජීය සම්මතයන් හමුවේ තමන්ගේ ආදරය වෙනුවෙන් සටන් කළ යුවළකගේ අභියෝගාත්මක ජීවිත අත්දැකීම්, සහප්රේමයේ සහ කැපකිරීම්වල හැඩතල මේ පිටු අතර දිගහැරේ. මෙය හුදෙක් ආදර අමුතු කතාවක් පමණක් නොව, විවාහයෙන් පසු ආරම්භ වන සැබෑ ජීවිතයේ සොඳුරු මෙන්ම කටුක යථාර්ථයයි!\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67612150956258,"sku":null,"price":1600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IMG_20261008_0027.jpg?v=1791446969"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/fiction.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}