{"title":"History","description":"","products":[{"product_id":"lankawa-saha-sinhalayo-ලංකාව-සහ-සිංහලයෝ","title":"Lankawa Saha Sinhalayo - ලංකාව සහ සිංහලයෝ","description":"\u003cp\u003e\u003cspan\u003eඇතැම් වැඩිහිටියෝ ඔවුන් අතින් දූෂ්ය වුණු තරුණියන් උත්සව හෝ චාරිත්ර විධි පැවැත්වීමක් හෝ නොමැතිව රහසිගතව විවාහ කරගනිති. සිය කන්යාභාවය කෙළෙසීමෙන් සිදු වන හානියට වඩා බරපතල වෙනත් විපතක් තමනට සිදුවිය නොහැකි බව ඒ තත්ත්වයට පත් තරුණියන් දන්නා හෙයින් තමන් පතන කවර මිනිසකු සමඟ වුවද එක් වීමට ඔවුහු මැළි නොවෙති.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47908817273058,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}]},{"product_id":"pembara-lanka-පෙම්බර-ලංකා","title":"Pembara Lanka - පෙම්බර ලංකා","description":"\u003cdiv class=\"kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\"පෙම්බර ලංකා \" යනුවෙන් මෙසේ ඔබ අතට පත්වන්නේ R.H. Bassett නම් විජාතිකයෙකු විසින් ලියවුණු ROMANTIC CEYLON නැමැති සුප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරකට කෘතියේ සිංහල පරිවර්තනයයි.ඉංග්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරීසි පොත ප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරථම වරට 1929 ප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරකාශයට පත් වූවකි.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eසිංහල, දමිළ , මුස්ලිම් ජාතින් අතර පැවති ප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරබල සමගිය අවධාරණය කරමින් ඇරබෙන මෙම ග්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජන කොටස් වල විවිධ සංස්කෘතික ලක්ෂණත් මිත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයා විශ්වාස හ ඇදහිලි යනාදියත් ඉතා චමත්කාර ලෙස මෙහි විවරනය කරයි. සිංහල රාජ වංශයෙහි ඇතැම් තොරතුරු මෙන්ම ඉන්දීය, පෘතුගීසි ,ලන්දේසි හා ඉංග්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරීසි අක්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරමණ පිළිබඳ කරුණු පමණක් නොව ඒවා මෙරට ජන ජීවිත කෙරෙහි බලපෑ ආකාරයද මෙහි සැකෙවින් දැක්වෙයි\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47908841128162,"sku":null,"price":680.0,"currency_code":"LKR","in_stock":true}]}],"url":"https:\/\/vidarshana.lk\/collections\/history.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}