{"title":"September 26' New Arrivals","description":null,"products":[{"product_id":"sathsara-viplawawadiya-සත්සර-විප්ලවවාදියා","title":"Sathsara Viplawawadiya - සත්සර විප්ලවවාදියා","description":"\u003cp\u003e\"බොහෝ ලෝක ප්රසිද්ධ තරු දෙස බලන විට, ඔවුන් එකල පැවැති සමාජය වැලඳගත් නව ප්රවණතාවන්වල එල්ලී ඒ තුළින් ඉහළට ආ බවක් පෙන්නුම් කරයි. එහෙත් රොබර්ට් නෙස්ටා මාර්ලි හෙවත් බොබ් මාර්ලි මීට හාත්පසින් වෙනස් වෙයි. ඔහු ජැමෙයිකාව තුළවත් එතරම් ජනප්රිය නොවූ රෙගී සංගීතය නව ප්රවණතාවක් කර එයින් ඉහළට ආවෙකි. එනම් ඔහු 'ට්රෙන්ඩ්’ එකක් සාදා සුපිරී තරුවක් වූවෙකි. බොබ් රෙගී රජු වන්නේ ඒ නිසයි. අදටත් ඔහුගේ රෙගී කිරුළ කිසිවෙකුටත් ලබාගත නොහැක්කේද එහෙයිනි. මිය ගියත් නොමියෙන මිනිසෙකු වූ බොබ්ගේ හිස මත වූ රෙගී කිරුළ හැමදාම රාජමානව තිබේවි. සත්තකින්ම ඔහු නොමියුණු මිනිසෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eසැබෑ ජනතාවාදී ගායකයෝ මිය නොයති.\u003c\/p\u003e\n\u003cp\u003eඊට හොඳම උදාහරණය බොබ් මාර්ලි ය.”\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48244305821922,"sku":null,"price":2500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SathsaraWiplawawadiya.jpg?v=1787131137"},{"product_id":"shapalath-deshaya-ශාපලත්-දේශය","title":"Shapalath Deshaya - ශාපලත් දේශය","description":"\u003cp\u003e80 දශකය යනු සමාජ, ආර්ථික හා දේශපාලනික චලනයන් හමුවේ ශ්රී ලාංකීය ජනසමාජය උඩුයටිකුරු වූ බිහිසුණු යුගයකි. පැවැති පාලන ක්රමයට එරෙහිව සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ හා දේශප්රේමී ජනතා ව්යාපාරයේ තරුණ තරුණියන් මෙන්ම සරසවි සිසුන් ද සිය ජීවිත පරිත්යාගයෙන් අරමුණු කරා ගිය ඒ ඛේදනීය ගමන, ලේ, කඳුළු, යකඩ හා ගින්දරින් මුසු වී මෙහි සටහන්ව ඇත.   \u003c\/p\u003e\n\u003cp\u003eලේඛකයාගේ ස්වීය ජීවන අත්දැකීම් සත්යය හා මායාව අතර දෝලනය කරමින්, එකී බිහිසුණු යුගයේ යථාර්ථයත් ඒ ඇසුරින් මතුවන අනාගතයක ආලෝකයත් පාඨක මනසෙහි තියුණු ලෙස චිත්රණය කිරීමට මෙම නවකතාව සමත් වෙයි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":48938570678498,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KumaraYugaya.jpg?v=1790155568"},{"product_id":"kumari-ennna-ennama-loku-una-sunil-enna-ennama-punchi-una-කුමාරි-එන්න-එන්නම-ලොකු-වුණා-සුනිල්-එන්න-එන්නම-පුංචි-වුණා","title":"Kumari Ennna Ennama Loku Una Sunil Enna Ennama Punchi Una කුමාරි එන්න එන්නම ලොකු වුණා සුනිල් එන්න එන්නම පුංචි වුණා","description":"\u003cp\u003eනවකතාව නොහොත් චරිතාභිමුඛ්ය ප්රබන්ධ සාහිත්යයේ අතිශය වැදගත් සෙලවීමකි. නැවුම්කරණය නැවුම්කරණය නොරඳන නිපැයුම්කරණයක, අනන්යතාව ගිලිහී යනු පිණිස පවතින විභවය වැඩිය. කුමුදු කුමාරසිංහගේ කෙටිකතා කලාව තුළ නොපවතින්නේ මෙකී විභවයයි.   කෙසේ වෙතත් තථ්ය ප්රබන්ධය මුළුමණින්ම හිස් අවකාශයකින් පැන නැගුනු නොවේ. පවතින සම්ප්රදායන් මෙන්ම තාක්ෂණවේදයන් නව්යකාරක ආවේගයකින් එසැණබලකරණය කිරීම ඔස්සේ ම බිහි වන්නේ වෙයි. කුමුදුගේ මංගල කෙටිකතා සමුච්චය වූ 'ආච්චිලා මිහිදරිලා සහ තවත් ගෑනු' මෙන්ම අභිනව කෘතිය වන 'කුමාරි එන්න එන්නම ලොකු වුණා, සුනිල් එන්න එන්නම පුංචි වුණා' මේවන් ලකුණු රඳනු තහවුරු සමතික්රමණයකි.   නවකතාව යනු කිසිදා ඇස නැති කතාවස්තු සංඥාවකට අභිමුඛ වීම පමණක් ම නොවේ. අභිගම්ය අන්යය වූ කතුවර කථනය, දාර්ශනිකාංශ සහ ආඛ්යානවේදය ඔස්සේ ගොඩ නැගෙන සම්පූර්ණ අඩංගුවය. එසේම, නවකතාව යනු බලහත්කාරී හද ගැස්ම මේජ්වල් කරගත් සින්තටික ගොඩනැංවීමක් නොවේ. ප්රබන්ධ කෘතියක අභ්යන්තරය, නාට්යබව නැතහොත් යථානුභූතතාව ආත්මීයත්වයේ ගොඩනැංවීමකි.   කුමුදු කුමාරසිංහ නමින් දැන සිටි ස්ත්රී රූප පෞරුෂය, පූර්ණත්වයට පත්වීමට නියමිතව ඇත්තේ ලිවීම නම් සංස්කෘතික ක්රියාවලිය ඔස්සේය. එය දැනටමත් සිද්ධ වෙමින් පවතින්නක් බව සභාඳ ඔබට අවධාරණය කරමි. කුමුදු කුමාරසිංහ යනු දකුණු ආසියාතික හින්දූන් අතරමැදි ලතින් ඇමෙරිකානු සිහිනයක් දකිනා බලු ප්රමාණකාර ස්ත්රී පෞරුෂයකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942138622178,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kumari.jpg?v=1790155642"},{"product_id":"sudu-kalu-සුදු-කළු-translation-of-to-kill-a-mocking-bird-by-harper-lee","title":"Sudu Kalu - සුදු කළු Translation of To Kill a Mocking Bird by Harper Lee","description":"\u003cp\u003e\"පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල්වලට වෙඩි තිබ්බට කමක් නෑ. මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය. ඒත් බටිටිච්චන් නම් වෙඩි තියන්න එපා පුතා. උන් මරණ එක පවක්.\"   දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව. මං ඒ ගැන මෝඩී මිස්ගෙන් ඇහුවා.   \"ඔයාගෙ තාත්තා හරි. බට්ටිච්චො කරන්නෙ අපිව සතුටු කරන්න සින්දු කියන එක විතරයි. වළවල්, පලතුරු විනාස කරන්නෙ නෑ. ඒ හින්දා උන්ව මරන එක පවි.\"   සත්ය වශයෙන්ම බට්ටිච්චෙකු වන් අහිංසක කළු මිනිසෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයටද, වෛරයටද පාත්ර වන නීතිවේදී පියෙකුගේ නව හැවිරිදි දියණිය වන ස්කවුට්ගේ දැකීම් තුළින් ගොඩනැගෙන මේ අපූරු නවකතාව කලාතුරකින් කියවන්නට ලැබෙන රසවත් කෘතියකි. \u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942211858658,"sku":null,"price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/sudukalu_jpg.jpg?v=1790223425"},{"product_id":"surekha-samarasena-මෙතන-රෝස-මල","title":"Methana Rosa Mala - මෙතන රෝස මල","description":"\u003cp\u003eමම ලියන්න වාඩිවෙන හැම වෙලාවකමකොහෙන් හෝ අඳුරු කාමරයකින්ගෑනියෙක් එනවා.   සමහරවිට ඇය මගේ මතකයක් වෙන්න පුළුවන්;මගේ කෝපයක්;මට අහිමි වූ ආදරයක්.   මම ඇයට නමක් දෙනවා;ගෙයක් දෙනවා;සමහරවිට දරුවෙක්;සමහරවිට මිනිහෙක්;සමහරවිට කිසිවෙක් නැහැ.   ඊට පස්සෙ ඇයත් මමත් කතන්දරය ලියනවා.එහෙම ලියපු කතන්දර දහයක්මේ පොතෙත් තියෙනවා.   වඩා වැදගත්ම දේ මේකයි.මේ කතන්දර අස්සෙ ඔයත් ඉන්නවා.කතන්දර අස්සට ගිහින්ඔයාව හඳුනාගන්න උත්සහ කරන්න\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942235746530,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Rosamala.jpg?v=1790155367"},{"product_id":"karu-saha-puthraya-කරු-සහ-පුත්‍රයා","title":"Karu Saha Puthraya - කරු සහ පුත්‍රයා","description":"\u003cp id=\"p-rc_c8e52445187f5cb4-92\"\u003e\u003cspan\u003eකරුණාරත්න අබේසේකරයන් ගැන නොදන්නා කිසිවෙකු සිංහල පාඨක ලෝකයේ නැතැයි සැලකෙන පමණට ඔහු නම කාටත් හුරුය\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. ළපැටි පාසල් වියේ පටන්ම සරසවිවරම ලබා දහස් ගණන් කවි ලියා ඇති ඔහුට සිරිමතියගේ බැල්ම අතුනව ලැබී ඇති බව පලවන්නේ ඔහුගේ යස ඉසුරෙන් නොවේ\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. නොමසුරුව කවදත් ඔහුගේ මුව පුරා බැබලෙන ප්රසාදවත් සිනා රැල්ලෙනි\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e.\u003c\/span\u003e \u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/p\u003e\n\u003cp id=\"p-rc_c8e52445187f5cb4-93\"\u003e\u003cspan\u003eකලක් තිස්සේ ලංකා ගුවන් විදුලියෙන් ශ්රාවකයන් රසවත් කිරීමෙහි යෙදුණු ඔහුගේ මට සිළිටි කට හඬ අදත් ඒ මගින්ම නිතර ඇසෙන්නේ තම ව්යාපාරයන් පිළිබඳව කිවයුතු දේ රසබරව ඔහුගේ මුවින් පවසා ගැනීමට ව්යාපාරිකයන් දරණ තරඟයේ ජය සංකේතයක් විලසය\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. සිංහල චිත්රපට ගීත අංගයෙහි ප්රමුඛ ගීත නිබන්ධකයා වශයෙන් ජයන්ති පිහිටුවා ඇති කරුණාරත්න අබේසේකරයන් රසවත් ප්රවෘත්තියක් ඉතා සැකෙවින් රසබරව දැක්වීම අතින් මේ පොත් පිංචෙන්ද විසුරුවා ඇත්තේ ඔහුගේ කවි, ගී වලින් කර ඇති පරිද්දෙන්ම කතා රුවන් කැට සමූහයක් විසුරුවා හැරීමකි\u003c\/span\u003e\u003cspan\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003csup class=\"superscript\"\u003e\u003c!----\u003e\u003c\/sup\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c!----\u003e\u003c\/span\u003e\u003cspan\u003e. ඒ රුවන් කැට කරුණාරත්න චින්තා රත්නයන් වශයෙන් පාඨක ලෝකයෙහි බැබලෙනු ඇත\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942288535778,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/karu.jpg?v=1790156002"},{"product_id":"no-name-cafe-නෝ-නේම්-කැෆේ","title":"No Name Cafe - නෝ නේම් කැෆේ","description":"\u003cp\u003eප්රබන්ධකරණය නම් ගැඹුරුතර ක්රියාවලිය, නිරායාසකර ලීලාවෙන්, මා බ්රහ්මචර්යාවෙහි රඳවයි. ජීවිතයේ කේන්ද්රීය ධාරණාව ලෛංගික සන්තෘප්තිය නොහොත් හැමිණිල්ල යැයි සිතා සිටින ජීවන අවධිය අවසන් වන්නේ මෙකී ආශාව කෙළවර වීමෙන් නොවේ.   ඒ වනාහි ජමෙට සන්තෘප්ත නොවන සංවේදනාවක් ලෙස අවබෝධප්රාප්ත වීමෙනි. අප මේ පසු කරමින් සිටින්නේ ලෛංගික සබඳකම් කියා දෙයක් අතිනිශ්චය නොවන, ආශාව මිය යමින්, වේදනාව ම ලඟ දෙන අවධිය යි. භෞතික අභිමුඛවීම් මහා ප්රාතිහාර්යයන් නොවන බැවින් මා සිතන්නේ මගේ ජීවිතයේ සමකාලීන මොහොත, කවරාකාර හෝ ස්ත්රී මායාවකින් දෙදරා නොයන බව යි. ඉතින් මා ස්ථිර වශයෙන් ම මේ කරමින් සිටින්නේ ජීවන වාර්තාකරණයකැයි විශ්වාස ගන්නට සභාඳ ඔබට බාධාවක් නැති. සිද්ධ වෙමින් පවතින්නේ මා ද ඇතුළත් අධි නිවුනතාවකින් තොර සංසිද්ධි සමුච්චයකි \u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942330249442,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NoNamecafet.jpg?v=1790156686"},{"product_id":"jam-pera-kolla-ජෑම්-පේර-කොල්ලා","title":"Jam Pera Kolla - ජෑම් පේර කොල්ලා","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942348108002,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Jampera.jpg?v=1790157064"},{"product_id":"kumara-yugaya-කුමාර-යුගය","title":"Kumara Yugaya -  කුමාර යුගය","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48942355185890,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KumaraYugaya_3c6f1ebe-95ce-4918-8424-1eec040800a8.jpg?v=1790157359"},{"product_id":"adhiraju-sathapenu-pinisa-අධිරජු-සැතපෙණු-පිණිස","title":"Adhiraju Sathapenu Pinisa - අධිරජු සැතපෙණු පිණිස","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":67561634234594,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/adhiraju.jpg?v=1790675963"}],"url":"https:\/\/vidarshana.lk\/collections\/september-26-new-arrivals.oembed","provider":"Vidarshana ","version":"1.0","type":"link"}