{"title":"Short Stories","description":"","products":[{"product_id":"kalu-usa-manussayek-කළු-උස-මනුස්සයෙක්","title":"Kalu Usa Manussayek - කළු උස මනුස්සයෙක්","description":"\u003cp\u003eමිනිස් හැගීම් හා හැසිරීම් හි පයුම සංකරණ නම් කෙටිකතා තුළදී මැතවත් ග්රහණය කරගත්තා සේනාධිර. ඒවා කෙටිකතා රචනා ශිල්පයේ සංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැත් මනාව ග්රහණය කර ගනිමිනි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47051156324578,"sku":null,"price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/30.jpg?v=1763574005"},{"product_id":"keedawo-awilla-කීඩෑවෝ-ඇවිල්ලා","title":"Keedawo Awilla - කීඩෑවෝ ඇවිල්ලා","description":"\u003cdiv class=\"xdj266r x14z9mp xat24cr x1lziwak x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e2004 වර්ෂයේදී ගොඩගේ සම්මාන උළෙලෙහි හොදම කෙටිකතා සංග්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරහය ලෙස තේරී පත් වූ කෘතියකි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cspan class=\"html-span xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\"\u003e\u003ca class=\"html-a xdj266r x14z9mp xat24cr x1lziwak xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs\" tabindex=\"-1\"\u003e\u003c\/a\u003e\u003c\/span\u003eසිංහල කෙටිකතා කෙරෙහි සහෘද පාඨක ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරජාව ඇදබැඳගන්නට සමත් කෘතියකි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eපශ්චාත්නූත්ද්න ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු තම නිර්මාණයට එක්කරගනිමින් කෘතිය නිමවා ඇත.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47139019620578,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/104.jpg04.KeedawoAwilla.jpg?v=1765786374"},{"product_id":"chandrakinnarawiya-චන්ද්‍රකින්නරාවිය","title":"Chandrakinnarawiya - චන්ද්‍රකින්නරාවිය","description":"\u003cp\u003e‘චන්ද්ර කින්නරාවිය’ නිශ්ශංක විජේමාන්නගේ තෙවන කෙටිකතා එකතුවය. ස්වකීය නිර්මාණ මගෙහි වටිනා හැරවුමක් සටහන් කළ මෙම කෘතිය එම වසරේ ස්වාධීන සාහිත්ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්ර වූයේ කෙටිකතා රචනා උපක්රම හා දෘෂ්ටිමය ප්රබලතා තුළ ඔහු විශද කළ සුවිශේෂීතාව සැලකිල්ලට ගනිමින්ය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47189406613730,"sku":null,"price":300.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/105.Chandrakinaraviya.jpg?v=1765786400"},{"product_id":"kalu-kirilli-කළු-කිරිල්ලී","title":"Kalu Kirilli - කළු කිරිල්ලී","description":"\u003cp\u003e‘කළු කිරිල්ලී’ නිශ්ශංක විජේමාන්නගේ පස්වන කෙටිකතා කෘතියය. කෙටිකතා නවයකින් සමන්විත මෙය කලාංගයක් ලෙස කෙටිකතාව ඔහු තමන්ටම අනන්ය වූ මාර්ගයක් තුළ වැඩි\u003cbr\u003eවර්ධනය කරලූ ගමන්මගෙහි වැදගත් සලකුණක් සටහන් කළ කෘතියකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47189417165026,"sku":null,"price":300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/106.KaluKirili.jpg?v=1765786437"},{"product_id":"mal-sutikka-මල්-සූටික්කා","title":"Mal Sutikka - මල් සූටික්කා","description":"\u003cp\u003e‘මල් සූටික්කා’ නිශ්ශංක විජේමාන්නගේ සත්වන කෙටිකතා එකතුවය. අද්යතන ලාංකේය ජන ජීවිතය කලාත්මකව නිරූපණය කිරීමේදී ලාංකේය නිර්මාණකරුවන් පය නොගැසූ\u003cbr\u003eඉම් පෙදෙස් ගවේෂණයට හසුකර ගනිමින්ද, ආඛ්යාන විධියෙහි වන සුවිශේෂතාව විසින්ද, පඨිතයන්හි සුභාවිත බව තුළින්ද තම නිර්මාණවලිය තුළ ප්රකාශිත විශිෂ්ටත්වය මොනවට දැකගත හැක.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47189419000034,"sku":null,"price":300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/107.Malsootikka.jpg?v=1765787581"},{"product_id":"ariya-sinhabahuge-maranaya-ආරිය-සිංහබාහුගේ-මරණය","title":"Ariya Sinhabahuge Maranaya - ආරිය සිංහබාහුගේ මරණය","description":"\u003cp\u003eමිනිස් සමාජය පිළිබඳ යම් සංකීර්ණ භාෂාමය සහ ආඛ්යානමය  සම්භාෂණයක යෙදෙමින් රචිත කෙටිකතා එකතුවකි. රචකයා තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුටිව භාවිත කරන්නෙකු බව විචාරක මතයයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47189424406754,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/108.AriyaSinhabahugeMaranaya.jpg?v=1765790788"},{"product_id":"gedara-wata-sithiyama-ගෙදර-වට-සිතියම","title":"Gedara Wata Sithiyama - ගෙදර’වට සිතියම","description":"\u003cp\u003eතමා ගොඩනඟන ප්රබන්ධමය ලෝකයට රසිකයා කැඳවා ඔහුට හෝ ඇයට නොයෙකුත් අනු-ධ්වනි ආනන්ද සපයන අතර, කම්පනීය අවසන් අත්දැකීමක් කරා රසිකයා යොමු කිරීමත්, එමගින් නොයෙකුත් තේමාත්මක අන්තර්දෘෂ්ටි කරා රසිකයා යොමු කරන ආවර්ජනා කිරීමත් ලියනගේ අමරකීර්ති කලෙක සිට අභ්යාස කරන කෙටිකතා කලාවේ ලක්ෂණ වේ.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47189425160418,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/110.GedarawataSithiyama.jpg?v=1765790827"},{"product_id":"duwana-wattiya-saha-hinawena-tikira-දුවන-වට්ටියා-හා-හිනාවෙන-ටිකිරා","title":"Duwana Wattiya Saha Hinawena Tikira - දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා","description":"\u003cp\u003eලියනගේ අමරකීර්ති යනු කතන්දර කියන්නෙකුටත් වඩා කතන්දර කියන්නේ කෙසේදැයි කදිමට අත්හදා බලන්නෙකි. ඔහු පවසන දෑ මෙන්ම ඊටත් වඩා වැදගත් වන්නේ ඔහු එය පවසන ආකාරයයි. වර්තමාන කෙටිකතා කලාවෙහි ශිල්ප ක්රම වර්ධනය කරමින් මැදිහත් වන දේශපාලන කතාකරුවෙකියි කීම ඔහුට සාධාරණය ඉටු කිරීමකැයි මට සිතේ\u003c\/p\u003e\n\u003cp\u003e~ චූලානන්ද සමරනායක\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47189437251810,"sku":null,"price":850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/111.DuwanaWattiyaSahaHinawenaTikira.jpg?v=1765790976"},{"product_id":"eaden-uyana-ඊඩ්න්-උයන","title":"Eaden Uyana - ඊඩ්න් උයන","description":"\u003cp\u003e‘මනෝ විශ්ලේෂණය’ කේන්ද්ර කරගත් නව දැනුම් පද්ධතියක් ලංකාවට හඳුන්වාදීමට පුරෝගාමී වූ සමාජ චින්තකයෙකු වන කතුවරයාගේ ප්රථම සහ එකම කෙටිකතා එකතුවයි. පරාරෝපනය වූ මිනිසාගේ දෛවය මිනිසාට අවැසි ආකාරයට හසුරුවාගත නොහැකි ඉතා ගතික තත්ත්වයට ඇද වැටී ඇති අන්දම පිළිබිඹු කෙරෙන කතා සමුච්චයකි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47189441380578,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/112.EdenUyana.jpg?v=1765791016"},{"product_id":"nawa-panathak-sammathai-saha-thawath-katha-නව-පනතක්-සම්මතයි-සහ-තවත්-කතා","title":"Nawa Panathak Sammathai Saha Thawath Katha - නව පනතක් සම්මතයි සහ තවත් කතා","description":"\u003cp\u003eමානව ජීවිතයේ විවිධ හැඩතල අපූරු ආකෘතිමය පර්යේෂණයන් සමග මෙම කතා එකතුවෙන් කියැවීමට හැකියාව ලැබේ. මෙම කෙටිකතා සංග්රාමයේ අඩංගු වැද්දෝ, වකුගඩුව, නව පණතක් සම්මතයි, ගුත්තිලලා මූසිලලා වැනි කතා පාඨකයාගේ චින්තනය විවිධ ඉසව් කරා ගෙන යමින් එහි පෘථුලකරණයක්, විශාලකරණයක් සිද්ධ කරයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47189476278498,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/114.NawaPanathakSammathayi.jpg?v=1765791137"},{"product_id":"kukulek-athin-gath-kikili-කුකුලෙක්-අතින්-ගත්-කිකිළි","title":"Kukulek Athin Gath Kikili - කුකුලෙක් අතින් ගත් කිකිළි","description":"\u003cp\u003eලාංකේය සිංහල කෙටිකතාවේ ඉම්පෙදෙස් වඩාත් පුළුල් තලයකට ඔසොවා තැබීමට නිර්මාණාත්මක සම්ප්රදානයක යෙදුණු කතුවරයෙකුගේ කෘතියකි. ව්යවහාරික බසද, පැරැණි සාහිත්යාත්මක බසද නිරායාසීව මුහු කරමින් ගෙතෙන කෙටිකතා හයකින් මෙය සමන්විතය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47192603656418,"sku":null,"price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/113.KukulekAthingathKikili.jpg?v=1765791074"},{"product_id":"suduru-abaa-සූදුරු-අබා","title":"Suduru Abaa - සූදුරු අබා","description":"\u003cp\u003eසොබාදහම සහ මිනිසා අතරද, මිනිසා සහ මිනිසා අතරද, ගැටුම විනිවිද යමින් පුද්ගලභාවයේ ගැටුමද, ගැටුම සහ ගැටුම අතරද මහා කතන්දර ලෝකයක, මහා කතාව කියවා ගන්නට අත්වැල් සපයන කුඩා කතා එකතුවක් ලෙස කතුවරයා ‘සූදුරු අබා’ හඳුන්වයි. මෙය කෙටිකතා නවයකින් යුතු සංග්රහයකි.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47192657887458,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/118.SooduruAba.jpg?v=1765791198"},{"product_id":"wanigasekara-thith-muwek-වනිගසේකර-තිත්-මුවෙක්","title":"Wanigasekara Thith Muwek - වනිගසේකර තිත් මුවෙක්","description":"\u003cp\u003eගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැකගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්තයකි. සමිත බී. අටුවබන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරිත්වයට විශේෂ වශයෙන් නතු රූපකය කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මිනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උත්ප්රාසාත්මකව නිරූපණය වන මෙම කතාවල වැදගත්ම තලය වන්නෙ එම රූපකාත්මක භාෂාවයි.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47192812454114,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/119.WanigasekaraThthMuwek.jpg?v=1765791272"},{"product_id":"achchila-minibirila-saha-thawath-gehanu-ආච්චිලා-මිනිබිරීලා-සහ-තවත්-ගැහැනු","title":"Achchila, Minibirila Saha Thawath Gehanu - ආච්චිලා, මිනිබිරීලා සහ තවත් ගැහැනු","description":"\u003cp\u003eකොළඹ අගනාගරික අවකාශයේ අතිශයින් ආන්තික කරනු ලැබ, මිනිස් දූවිලි බවට පත් කර දැමුණු ජන ප්රජාවකගේ ජීවන අවකාශය සිය පළමු කෘතිය වූ ‘කොළඹ මතක’ මගින් ස්පර්ශ\u003cbr\u003eකරනු ලැබූ කුමුදු කුමාරසිංහ ඒ අවකාශය තුළම ජීවත්ව මියයන ස්ත්රීන්ගේ ජීවන ඉරණම අතිශයින් නැවුම් හා විශ්වසනීය - එමෙන්ම ප්රබල ආකාරයට සන්නිවේදනය කිරීමට මේ කෘතිය මගින් උත්සාහ දරා ඇත.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47192835752162,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/120.AchchlaMinipirila.jpg?v=1765791319"},{"product_id":"estrogen-keti-katha-srawaya-ඊස්ට්‍රජන්-කෙටිකතා-ස්‍රාවය","title":"Estrogen Keti Katha Srawaya - ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය","description":"","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47192845484258,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/121.Estragon.jpg?v=1765791371"},{"product_id":"dala-redi-saha-kasee-salu-දළ-රෙදි-සහ-කසී-සළු","title":"Dala Redi Saha Kasee Salu - දළ රෙදි සහ කසී සළු","description":"\u003cp\u003e‘නිශ්ශංක විජේමාන්නගේ දෙවන කෙටිකතා එකතුවයි. 1994 වසරේ මුලින්ම පළවූ එය 1995 වසරේ පැවැති ස්වාධීන සාහිත්ය සම්මාන උළෙලේදී වසරේ හොඳම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්ර විය. ‘දළ රෙදි සහ කසී සළු’ කෘතියෙහි එන ‘පොර කුකුළා’ කෙටිකතාව ඔහුගේ සමස්ත නිර්මාණ කාර්යය තුළම මුණගැසෙන වටිනාම කෙටිකතාව ලෙස අදද බොහෝ විචාරකයෝ සලකති\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47192855871714,"sku":null,"price":300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Dalaredisahakaseesalu1.jpg?v=1766141784"},{"product_id":"e-lassana-thuwala-kelela-ඒ-ලස්සන-තුවාල-කැළල","title":"E Lassana Thuwala Kelela - ඒ ලස්සන තුවාල කැළල","description":"\u003cp\u003eකෙටිකතා හයකින් සමන්විත'ඒ ලස්සන තුවාල කැළැල' ප්රින්ස් සේනාධිරගේ සිව්වන කෙටිකතා සංග්රහයයි.\u003c\/p\u003e\n\u003cp\u003e' ආරිය සිංහබාහුගේ මරණය' කෙටිකතා සංග්රහය වෙනුවෙන් 2024 වසරේදී රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ඔහු නූතන ලාංකේය කෙටිකතාව තුළ තම අනන්යතාව ගැඹුරින් සටහන් කළ අයෙකි.\u003c\/p\u003e\n\u003cp\u003eප්රින්ස්ගේ කෙටිකතාවල හමුවන කේන්ද්රීය චරිතය බොහෝ විට හෘදයසාක්ෂිය රිදවා ගත්තෙකි. ඔහුගේ කෙටිකතාමය වෙහෙස එය සමාජමය රිදවුමක් බවට පත්කිරීමටය. ඔහුට කෙටිකතා ශිල්පීයතා අවශ්ය වන්නේ ඒ රිදවුම පිණිසය. එනයින් මෙහි එන කෙටිකතා 'කියන දෙය' පිළිබඳ අධිඅවධානාර්ථවත්ය. කතාකරුවාට කෙසේ හෝ ඒවා කියන්නට අවශ්යය. තනි පුද්ගල ආත්ම තුළට හැකිළීමේ ව්යාජ පහසුව අපහසුවක් බවට පත් කරන කතා පෙළක් මෙහි අන්තර්ගතය.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47192877727970,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/122.AlassanaThuwalaKelala.jpg?v=1765791451"},{"product_id":"kalawathara-කාලාවතාර","title":"Kalawathara - කාලාවතාර","description":"\u003cp\u003eසාකල්ය මනුෂ්ය වර්ගයා, තම අනවරත දිවිසැරිය තුළ. විවිධාකාර වූ අපේක්ෂාවෙන් ලුහුබැඳ යයි; ඇතැම් විට ඒවා සාක්ෂාත් කරගැනීමට සමත් වෙයි. ඇතැම් විට අපේක්ෂා භංගත්වයට පත් වෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් එකී නිරස හෝ රස මතක, චේත්ත අභ්යන්තරයෙහි සැඟව සිට, අප නොසිතන මොහොතක මතු පිටට පොලා පනියි.\u003c\/p\u003e\n\u003cp\u003eමනුෂ්යයා තම පෞරුෂය හෝ අනන්යතාව අන්යයන්ගෙන් ව්ශේෂ කොට ඔසවා තබන්නේ එකී අත්දැකීම් සමුදාය මතය.\u003c\/p\u003e\n\u003cp\u003eසමාජානුයෝජනය තුළින් තාවකාලිකව යටපත් කළදා ඒ සියල්ල දිසි අදිසි වේශයෙන්, කාලාවතාර සේ මනුෂ්ය ජීවිත ලුහුබඳියි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217016832226,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/116.Kalavathara.jpg?v=1766808300"},{"product_id":"sulu-prathiharya-departhamenthuwa-සුලු-ප්‍රාතිහාර්‍ය-දෙපාර්තමේන්තුව","title":"Sulu Prathiharya Departhamenthuwa - සුලු ප්‍රාතිහාර්‍ය දෙපාර්තමේන්තුව","description":"\u003cp\u003eදැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළඟේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නෙවත් නැහැ. ඒ ගහ මලින් පිරීලා තියෙනවා, මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒ ගහ යට ඇස් වලින් ඇස්වලට උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා. ඒත් සමහරදාට මට හීනෙන් මල් පිරුණු දම් පාට මල් ගහ පේනවා. සීතල මැද්දේ, රස්නේ මැද්දේ හැම ඍතුවේම මල් පිරිලා තිබුණ හැටි මතක් වෙනවා. දුකක් ඉතිරි කරලා මැකිලා ගිය හිනාවල් මතක් වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා එක කාලයක් මල් පිරිලා තිබුණු නිසා ආයෙත් දම් පාට මල් ගහේ මල් නොපිපුණත් කමක් නැහැ කියලාත්.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217035116770,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/115.SuluPrathiharyaDeparthamenthuwa_597707be-3fc2-4c29-9df5-cf1236212375.jpg?v=1766808367"},{"product_id":"kuru-saha-wenath-katha-කුරු-සහ-වෙනත්-කතා","title":"Kuru Saha Wenath Katha - කුරු සහ වෙනත් කතා","description":"\u003cp\u003eපවිත්රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක්රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත්රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217041866978,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kuru.jpg?v=1767861526"},{"product_id":"nagna-es-නග්න-ඇස්","title":"Nagna Es - නග්න ඇස්","description":"\u003cp\u003eමෙම තරුණ කවියා හොඳ කවියක තිබිය යුතු අත්යවශ්ය අංග ගැන හොඳ අවබෝධයක් ඇත්තෙකි. ඒ අංගවලින් දෙකක් මෙසේය: කවියෙහි ආකෘතික සංරචනය හා කවිය මගින් කෙරෙන ගැඹුරු ආලෝචනයි. මේ දෙක අතර ඇත්තේ එකිනෙක පෝෂණය කරනසුලු සම්බන්ධයකි. මේ කවියා ඒ කාරණයද දනියි. ආධුනික කවියන් ලියන්නට කැමැති බොහෝ අර්ථවත් තේමා තිබිය හැකිය. එහෙත් කෙතරම් අර්ථවත් වුවත් ඒ තේමා තමාගේ ජිවිතය හෝ අත්දැකීම ඇසුරින්ම පැන නගින බවක් නොපෙනෙන්නේ නම් කොතරම් එක්තරා ව්යාජ භාවයක් කවියෙහි පෙනෙන්නට වේ. කවියා තුළින්ම පැන නැග එන කවියකින් ගහක්, පූසෙක් හෝ පෙම්වතියක් වැනි සරල ' යැයි සම්මතමාතෘකාවක් ලියුව ද කවියෙහි අව්යාජත්වයක් පෙනේ. විශිෂ්ට කවියෙහි ගැඹුර එන්නේ මාතෘකාවෙන් නොවේ. කවිය නම් විශේෂ කලාවට ආවේණික ශිල්පීය අංග භාවිත කොට ඒ මාතෘකාව සමග ගනුදෙනු කරන ආකාරයෙනි. මේ කවියාගේ බොහෝ කවි සිත් ගන්නේ ඒ නිසාය. තමාට සමීප අත්දැකීමක් එහි ආරම්භක සීමාවෙන් එපිටට තල්ලු කර අර්ථකාරක රූපකයක් බවට පෙරළීමේ හැකියාව මේ කවියාට තිබේ. ඔහුට ඇති අභියෝගය වන්නේ ඒ ශක්තිය තවත් වර්ධනය කරගෙන අද සිංහල බසින් කවි ලියන ඉදිරි පෙළ කවි කිවිඳියන් සමූහය සමග එක්වීමය. දැන් දැන් තම පළමු පොත පළ කරන කවි කිවිඳියන් පවා ආරම්භ කරන්නේ සියුම් රසිකයන් තුළ බොහෝ අපේක්ෂා ඇති කරමිනි. මේ පොතෙහි ඇතැම් කවි කිහිප වරක්ම කියවූ මා තුළද ඇති වන්නේ එවැනිම අපේක්ෂාවකි.\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47217065689314,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/NagnaEs.jpg?v=1767767342"},{"product_id":"kotiya-saha-thawath-keti-katha-කොටියා-සහ-තවත්-කෙටිකතා","title":"Kotiya Saha Thawath Keti Katha - කොටියා සහ තවත් කෙටිකතා","description":"\u003cp\u003eලාංකේය ජනදිවියේ හරස්කඩ අණ්වීක්ෂයක ලා අවලෝකනයට හසුකොට තම නිර්මාණ අනන්යතාව සළකුණු වන සේ අපුරු ආඛ්යාන උපාය මාර්ග යොදා ගනිමින් ජනවහර සහ සුභාවිත නිර්මාණ රීතීන් සරලව සුගමව හසුරුවමින් සිංහල කෙටිකතාවේ ඉම්වළලූ පුළුල් කරමින් කළ අරුත්බර අපූරු කෙටිකතා වියමනෙකි පී.බී. ජයසේකරගේ 'කොටියා' කෙටිකතා එකතුව.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47252832321762,"sku":null,"price":300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/KotiyashaThawathKetikatha.jpg?v=1767863016"},{"product_id":"acharana-ආචරණ","title":"Acharana - ආචරණ","description":"\u003cp\u003eමේ නකුල වැලිසරගේ විසින් රචනා කරන ලද තෙවන කෙටිකතා සංග්රහය යි. ඔහුගේ ප්රථම කෙටිකතා සංග්රහය 2014 වර්ෂයේ දී 'තිත්ත සහ තවත් කතා' නමින් පළ විය.\u003c\/p\u003e\n\u003cp\u003e'වැසි වැටෙන සැඳෑවක්' කෙටිකතා සංග්රහය පළ වන්නේ 2017 වර්ෂයේ දී ය. ඔහුට ම ආවේණික සැහැල්ලුවකින් යුත් ඔහුගේ කෙටිකතා පාඨකයා නොවෙහෙසයි. සරල වියමන ද, චාම් කථෝපකථන ද සමඟ යාවූ තුනී සුවඳකින් යුත් මේ කෙටිකතා පාඨකයා හා බැඳ ගන්නා අත්වැල දිගු කලකට නොලිහෙයි\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47294477304034,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Acharana.jpg?v=1767936934"},{"product_id":"api-wage-aya-අපි-වගේ-අය","title":"Api Wage Aya - අපි වගේ අය","description":"\u003cp\u003eස්ත්රිය නමැති සිතියමෙහි මාවතේ හතක අප රැගෙන යන කතා හතක් මෙහි සම්මුඛ වෙයි. ඉතා සාමාන්ය සේ පෙනෙන තැනකින්, සිදුවීමකින්, දෙයකින් පටන් ගෙන\u003c\/p\u003e\n\u003cp\u003eවිවිධ සංකීර්ණ මාවන් ඔස්සේ චී සංචාරය සිදු වෙයි. වී මාවතේ පාර කියන්නේ ස්ත්රී ආත්මය වෙනටය. ස්ව ආත්මීයත්වය පිළිබඳ ස්වච්ඡන්දතාව අහිමි වී යාම. දෙන ලද සංස්කෘනික නිර්මිත තුළට තම පැවැත්ම ඌනනය වීම වැනි තේමාත්මක මාවත් ඔස්සේ සිදුවන මේ කැටුව යාම. පාඨකයාගේ සිනීම් කලාපයේ ස්ත්රී - පුරුෂ මනුෂ්ය පැවැත්ම පිළිබඳ නව සිතියමක් නිර්මාණය කරනු සමත් වෙයි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47294478647522,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ApiWageAya.jpg?v=1767937081"},{"product_id":"simonge-maranayata-rathupata-bowseraye-athi-sambandathawaya-සයිමන්ගේ-මරණයට-රතුපාට-බවුසරයේ-ඇති-සම්බන්ධය","title":"Simonge Maranayata Rathupata Bowseraye Athi Sambandathawaya -  සයිමන්ගේ මරණයට රතුපාට බවුසරයේ ඇති සම්බන්ධය","description":"\u003cp\u003e\"සයිමන් මහත්තයා දන්නවද මේ කවුද කියලා\" බෝතලය තරමක් දුරට හිඳෙන්නට ඉඩ දී මම ඇසුවෙමි.\u003c\/p\u003e\n\u003cp\u003e\"තමුසෙලගෙ යාළුවෙක්නෙ. හැබැයි පුතෝ බැලුවම, ඊට වැඩිය දැන් මගේ රසිකයෙක්.\"\u003c\/p\u003e\n\u003cp\u003eඇස්කා සීසීකඩ විසිරුණු හිසකෙස් අදිමින් මා දෙස බැලුවේ කූරක් දෙකක් විදගන්නට බැරුව ආතතියෙන් දාඟලන ඉත්තෑවෙකු මෙනි.\u003c\/p\u003e\n\u003cp\u003e\"කෙළින් ම හඳුන්වලා දෙනවා නම් මෙහෙමයි. මෙන්න මූ තමයි සයිමන් මහත්තයා මරනවා කිව්ව එකා. කෝල කර කර වධ දීපු එකා\". මැක්කා කෙළින් ම කියා දැම්මේ ය. ඌට තෙපර බෑම් අල්ලන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003e\"නෑ තමුසේ?\" සයිමන් ඇස් කුඩා කරමින් ඇස්කා දෙස බලා හිඳ තොප්පිය මඳක් ඔසවා කොණ්ඩය සකසා යළි පැලඳ ගත්තේය. \"තමුසෙ යකෙක්නෙ. ඇයි අයිසෙ ඉතින් මරලා දැම්මේ නැත්තේ?\"\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47294628266210,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/SaimongemaranayataRathupataBausarayeAthiSambandhaya.jpg?v=1767938099"},{"product_id":"gahala-kirilli-ගහල-කිරිල්ලී","title":"Gahala Kirilli - ගහල කිරිල්ලී","description":"\u003cp\u003eඒ හැන්දෑව ලේ පාට හැන්දෑවක්. අහසයි පොළොවයි අතර ඕනෑම දෙයක් වෙන්න පුළුවන් හැන්දෑවක්. අහස පොළොවට පොත් වෙලා පොළොව වප්ප කරපු හැන්දෑවක්. ඒ චප්ප කෙරිල්ලෙදි පොළොව ගල්කරගෙන හිටිය පර්වතවෙඬරු වගේ දියවෙලා වැක්කෙරුණා. අස්සයින්ට අං ආවා. කුළු මිමිමු ඇනකොටා ගත්තා. වැවේ සොරොව්ව කඩාගෙන ගිහින් ගං වතුර පහත් බිම් යට කළා. බිම් මල්, පින් මල් වෙනසක් නැතුව ජීවිතේ පූජා කළා. පිපෙන්න බලාගෙන හිටිය මල් පොහොට්ටු යායක් සමුල ඝාතනය වුණා. විහාරයේ ඝණ්ටාරය ඉබේම නාද වෙන්න පටන් ගත්තා. බෝමළුවේ පත්කඩය එළාගෙන ගාථා කිව්ව උපාසකම්මලාට කරණීය මෙත්ත සූත්රය වැරදුණා. ලොකු හාමුදුරුවො මුචලින්ද නාග දරණය අස්සෙ වහං වුණා. විහාරගෙයි බිතුසිතුවම්වල හිටිය පටාචාරවගේ ඇස් වලින් අලුත් කඳුළක් බේරුණා. වලාකුළු බැම්මට ඔබ්බෙන් වැලි මළුවට පිවිසෙන ප්රාකාර බැම්මෙ පඩිපෙළ දරාගෙන හිටිය බහිරව රූපයෙ උදරය ඉදිරියට නෙරාගෙන ආවා. කොටින්ම වෙන්න බෑ කියලා අපි හිතන ඔක්කොම දේවල් සිද්ධ වුණා. බෝ අත්ත විතරක් අනපේක්ෂිත වියරු හුළඟ උගුල්ලාගෙන යන්න දඟලන ළපටි බෝ පත්රය හයියෙන් තුරුලු කරගෙන අල්ලාගෙන හිටියා.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47294630985954,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/GahalaKirilli.jpg?v=1767938363"},{"product_id":"eka-aththa-adarayak-ඒක-ඇත්ත-ආදරයක්","title":"Eka Aththa Adarayak - ඒක ඇත්ත ආදරයක්","description":"\u003cp\u003eවර්තමාන සිංහල කෙටිකතාකරුවන් අතර දීර්ඝ කතා ලියන ලේඛකයෝ කීප දෙනෙක් හමුවෙති. සමන් ඩී වඩුගේ එවැනි කෙටිකතාකරුවෙකි. කෙටිකතාවේ සංක්ෂිප්ත ගුණය දැන් අහෝසිවී ඇත්දැයි සිතෙන තරමට ඔහුගේ දීර්ඝ කෙටිකතා රසවත් ය.\u003c\/p\u003e\n\u003cp\u003eමානව සම්බන්ධතා ඔස්සේ ගොඩනැගෙන සංකීර්ණ මනෝභාවයන් වචන වලින් ප්රතිනිර්මාණය කිරීමේ සුන්දරත්වය ඔහුගේ කෙටිකතාවල කැපී පෙනෙයි.\u003c\/p\u003e\n\u003cp\u003e~ ජයතිලක කම්මැල්ලවීර\u003c\/p\u003e","brand":"Sankhaja Publishers","offers":[{"title":"Default Title","offer_id":47612711469282,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/EkaAththaAdarayak.jpg?v=1777702274"},{"product_id":"pas-lo-පස්-ලෝ","title":"Pas Lo - පස් ලෝ","description":"\u003cp\u003eනෑ. පිළිම වහන්සෙ හම්බ උනේ නැ මහන්නකො අදටත් වන අභිරහසක්. මොනව උනාද කියල හෝඩුවාවක්වත් නැ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ විදියටම හදල උඩින් රත්තරං නු පස් ලෝ පිළිමයන් තමයි නොරුක් වත්තනොලීසියට නම්බ උගේ. ඒ පිළිමෙ උරහිසතලොතු කඩ නොල්ලක් තිබුණ. පුදුමෙ කියන්නෙ ඒ කඩතොල්ල ඇරෙන්න මෙහෙ වැඩහිටපු පිළිම වහන්සෙගෙ තිබුණු හැම ලක්ෂණයන්ම වගෙ ඒ පිළිමෙන් තිබුණ.\u003c\/p\u003e\n\u003cp\u003eහැමෝම කිව්ව ඒක තමයි පිළිමෙ කියල ඒත් කවුරු කොහොම කිව්වත් මම දන්නව ඒ අපේ පිළිම වහන්සෙ නෙවෙයි කියල.\u003c\/p\u003e\n\u003cp\u003eකවුරුත්ම නොකිව්වට, නොදන්නට, ඇත්ත දඹ රත්තරන් පිළිම වහන්සෙ කොහේ හරි වැඩ ඉන්නව කියල මට ලොකු විස්වාසයන් නියෙනව මහන්නයො.\u003c\/p\u003e","brand":"Sarasavi","offers":[{"title":"Default Title","offer_id":47612905586914,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Paslo.jpg?v=1777701657"},{"product_id":"makara-thorana-මකර-තොරණ","title":"Makara Thorana - මකර තොරණ","description":"\u003cp\u003eඅවසානයේ, අව් වැසි, මැසි මදුරු කරදර නොතකමින් වසර ගණනාවක් තිස්සේ තොරණ මත්තේ හිඳිමින් කර ගත්තා වූ උතුම් පුණ්ය කර්මය ද, පන්සිල් අටසිල් සමාදන් වීම ආදී පුණ්ය කර්මයන් රාශියක් ද හේතු කොටගෙන විමලසිරි හාමුදුරුවන් නිතර දෙවේලේ වදාරන්නා වූ දිව්ය ලෝකයේම ඉපදෙන්නෙමැයි එක හිත් හිතාගෙන මකරා මිය ගියේය.\u003c\/p\u003e\n\u003cp\u003eජින්තු මුදලාලි කුඩා කැබලි වලට කැඩූ පාන් ගෙඩියක් මාළුන්ට වීසි කරමින් සිටියේය. සංසාරේ කිසියම් ඉරණම්කාරී සන්ධිස්ථානයකදී ඔහුට ම කරා හමු උනේය. ඌ මිතුරෙක් උනේය. ඌ නිසා හිත රිදුණේය. ඌ කෙරෙහි කෝපය ඉපදුනේය. අනතුරුව එය දයාවකට හැරුණේය. අද ඌ නික්ම ගොස්ය. මතු දිනක තමා මියෙන්නේ යම් සේද, එසේම මකරා ද මිය ගොස් ඇත්තේය. නැවත හමුවීමක් නැත්තේය. අතේ තිබුණු ඉතිරි පාන් කැබලි කීපයත් මාළුන්ට විසි කළ ඔහු, හිඳ සිටි පස් කණ්ඩියෙන් නැගී සිටියේය. සැහැල්ලුවෙන් ඇඳිවත් වූ රොඩු බොඩු පිසදා හැරියේය.\u003c\/p\u003e\n\u003cp\u003eවිමලසිරි හාමුදුරුවෝ තම කරපිටු පැටවුණු අලුත්ම වගකීම වූ මකරාගේ අවමංගල්ය උත්සවය සංවිධානය කරන ආකාරය ගැන නොයෙක් වීදියෙන් හිතා බලමින් දායක සභාව රැස් වන තෙක් ආවාසගෙයි ආලින්දයෙහි වැඩ හිඳින්නෝය. එතැන හිඳ එළිය බලන උන්වහන්සේට තොරණ මත්තේ හිඳින ගැබ්බර මකරියගේ විඩාබර මුහුණ පෙනෙන්නේය. ඉදින් තව කපක් කලකට ලයිට් යන පාටක් නැත්තේය.\u003c\/p\u003e","brand":"Sarasavi","offers":[{"title":"Default Title","offer_id":47612906635490,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/COMINGSOON_1_a6752303-3064-450e-9680-d802c35eacb2.png?v=1768557858"},{"product_id":"shishya-nayakayek-awith-ශිෂ්‍ය-නායකයෙක්-ඇවිත්","title":"Shishya Nayakayek Awith - ශිෂ්‍ය නායකයෙක් ඇවිත්","description":"\u003cp\u003eකෙටිකතාව තවමත් අප සමාජයෙන් ගිලිහී නොගිය සාහිත්යාංගයකි. එමෙන් ම කෙටිකතාව රැකගත හැක්කේ ද නිර්මාණකරුවන්ට ම ය. කෙටිකතාවේ නිම් වළලු පුළුල් කර ගැනීමේ මුර පදය ඇත්තේ ද කෙටිකතාකරුවන්ගේ නිර්මාණ ශීලීත්වය මත මය.\u003c\/p\u003e\n\u003cp\u003eඑම කාර්යයේ දී ඉතා සාර්ථක කෙටිකතා සංග්රහ හතරක් නිර්මාණය කළ සුනිල් තමන්ගේ නවතම කෙටිකතා සංග්රහය වූ \" ශිෂ්ය නායකයෙක් ඇවිත්'' මගින් කෙටිකතාව මෙම සමාජයෙන් ගිලිහී නොයා යුත්තක් බව යළිත් තහවුරු කරයි.\u003c\/p\u003e\n\u003cp\u003e'කෙටිකතාව යනු ජීවිතයෙන් පෙත්තක් කියා පෑමකැ'යි යන මතය සුනිල්ගේ මේ නව නිර්මාණය දෙස බැලීමේ දී තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු කෙටිකතාව තුළින් සමස්ත සමාජයට ම, මුළු මහත් ජීවන වෘතාන්තයන් ම අප වෙතට ගෙන එයි. මෙහි එන බොහෝ කතා ඉතා සංවේදී මනසක් ඇති හෘදයාංගම මිනිසෙකුගේ මානවි දයාව සමාජය පුරා පැතිර වීමකි. එසේම එවන් වු සමාජයකට '' ශිෂ්ය නායකයෙක් ඇවිත්\" ජීවිතයේ හැරයාම නොව ජීවිතය ජීවත් කරවීම පිළිබඳව සිතන්නට පුරුදු කරවීමකි.\u003c\/p\u003e\n\u003cp\u003eකුරුලු පිහාටුවක්' සමග අපට හමුවන වත්සලා අක්කා කියන්නාක් මෙන් මම ද ඔබට කියන්නේ 'කලබල නොවී වාඩි වෙලා ඉමුකෝ\" කියායි.\u003c\/p\u003e\n\u003cp\u003eචමින්ද වෙලගෙදර වෙලගෙදර\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":47734036627682,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/ShihyanayalayekAwith.jpg?v=1777100833"},{"product_id":"ihil-muhulas-ඉහිල්-මුහුලස්","title":"Ihil Muhulas - ඉහිල් මුහුලස්","description":"\u003cp\u003eආදරයේ පැහැයන් විවිධය, විචිත්ර ය. විටෙක ඒ පොඳුරු ය. විටෙක ඒ බිහිසුණු ය. එහෙත් බොහෝ විට අප හඹා යනුයේ ආදරයේ පුර වර්ණ පපුපස ව පමණි. එසේ ම ආදාරය යනු ගිමි කරගැනීම පමණක් බවත් ඒ අහිටි වීම යනු කෙසේවත් පිළිගත නොහැකි තත්ත්වයන් බවත් එහෙයින්ම හිමි කර ගැනීම උදෙපා කවර ප්රයාණයක් වුව සාධාරණ බවත් බොහෝ දෙනා සිතති. එසේ ම ආදරය යනු එක් වයස් කාණ්ඩයකට පමණක් ඇති හිචිකමක් බවත් ඉන් බැහැර පාර්ශ්වයට ආදරය කරන්නට කිසිදු අයිතියක් නැති බවත් සමහරු අදාහනි. බොහෝ ආදර කතා සමාජය තුළ විහිළු ලෙස සලකනු ලබන්නේ සහ ගර්හාවට ලක් කරනු ලබන්නේ එහෙයිනි. ධම්මිකා විජේසිරි තම නව කෙටිකතා පංග්රහයෙන් උත්සාහ දරන්නේ ආදරයේ මේ නෙක පැහැයන්හි සංකීර්ණත්වය චිත්රණය කරන්නට ය. කෙටිකතාකාරියක ලෙස දැනටමත් පිය පලකුණ තබා ඇති ඇය මේ කෙටිකතා මගින් එක් තේවාවක් තුළ පංකීර්ණ වනුෂ්ය හැඟුම් පරීක්ෂාවට ලක් කරන්නී ය.\u003c\/p\u003e\n\u003cp\u003e~ චුලානන්ද සමරනායක\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":47756477071586,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/IhilMuhulas.jpg?v=1777539881"},{"product_id":"kimbula-කිඹුලා","title":"Kimbula - කිඹුලා","description":"\u003cp\u003eපූර්ව විප්ලව යුගයේ රුසියානු සාහිත්යයේ සදාතනික වටිනාකම අගයමින්, ජෝර්ජ් ස්ටයිනර් සඳහන් කළේ එය බටහිර සාහිත්යයේ ප්රධානතම අවස්ථා තුනෙන් එකක් ලෙසට ය. අනෙත් අවස්ථා දෙක වන්නේ ග්රීක සාහිත්යය මල් පල දැරූ යුගය හා එංගලන්තයේ ශේක්ස්පියර් නාට්ය ලියූ යුගය යි. රුසියානු නව තථාව මිනිස් ජීවිතයේ අදෘශ්යමාන අභ්යන්තරයේ රැඳී ඇති දෑ. කෙතරම් සියුම් ලෙස චිත්රණය කොට ඇත් ද යන්න ප්රකට කරුණකි. එහෙත් රුසියානු කෙටි කථා තුළ පවතින අතිප්රබල මානුෂීය ලක්ෂණ, තවමත් සිංහල පාඨක ලෝකයේ පුළුල් අවධානයට ලක් වූයේ ද යන පැනය මතු වන අතර එයට පිළිතුරක් ලෙස මේ රුසියානු කෙටි කථා සංග්රහය දැක්විය හැකි ය. ඩොස් ටොයෙව්ස්කිගේ Crocodile (කිඹුලා) කෙටි කථාව රුසියානු රාජ්ය නිලධාරීන් ගේ ආකල්ප හා මනෝභාව උපහාසයට ලක් කරන අතර ලියොනීඩ් ඇන්ඩ්රියේව් හා සේකෝ වු ගේ කථා තුනෙන් ද එළිදරව් වන්නේ, මිනිස් සිතඅරක් ගත් ප්රබල චිත්තාවේගවල ස්වභාවය යි.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":47756481102050,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kimbula.jpg?v=1777540267"},{"product_id":"deviyan-maweema-දෙවියන්-මැවීම","title":"Deviyan Maweema - දෙවියන් මැවීම","description":"\u003cp\u003e\"උඹ කොයි තරම් වැඩිල ද? උඹ හොඳටම උස ගිහින්, උඹේ අම්මා හිටිය නම් නුඹව දකින්න...\"\u003c\/p\u003e\n\u003cp\u003e( අවසාහ සමුගැනීම) - විස්තර් අස්තාෆයිව්\u003c\/p\u003e\n\u003cp\u003e\"දැන් ඉතින් තෝරගන්න. පියානෝ එක ද? කසාදෙ ද?\" \"අයියෝ... කසාදේ. ඔව් සත්තකින්ම.\"\u003c\/p\u003e\n\u003cp\u003e(පියානෝව) - ඇති බල් මොන්ටිය මචාඩෝ\u003c\/p\u003e\n\u003cp\u003e\" උඹලට බෑ මට වැරදි කියන්න. මම උඹලට හොඳ සැමියෙක් වුණා.\"\u003c\/p\u003e\n\u003cp\u003e\"උඹලටත් බෑ මටත් වැරැද්දක් කියන්න.” ඇය හඬන්නට තැතනුවාක් මෙනි.\u003c\/p\u003e\n\u003cp\u003e(විවාහය) - අමදොර් දොගියෝ\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47804560802018,"sku":null,"price":375.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/dewiyanmawima.jpg?v=1779084611"},{"product_id":"yvette-ඉවට්","title":"Yvette - ඉවට්","description":"\u003cp\u003eගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන 'ඉවට්' තුළින් ප්රන්සයේ පව්යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන 'ඉවට්' ක්ෂුද්ර ගද්ය කාව්යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47851624595682,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Yvette.jpg?v=1780571002"},{"product_id":"wagurubima-වගුරුබිම","title":"Wagurubima - වගුරුබිම","description":"\u003cp\u003eරුසියානු කථා පහක් හා සෝවියට් කථා පහක් මේ කථා සංග්රහයට ඇතුළත් ය. මිනිස් ජිවිතයේ තථ්ය ප්රවෘත්තීන් හෙළි පෙහෙළි කරන මේ සෑම කථාවක් ම, ජීව ප්රවාහයෙන් ගත් ජීව බින්දුවකට සමාන ය. මිනිසා ගේ දුක් කම්කටොලු මෙන් ම, අපේක්ෂාවන් හා ප්රාර්ථනයන් ද එළි දක්වා ලන මේ ශ්රේෂ්ඨ කථාවලට විශ්ව සාහිත්යයේ ප්රමුඛ ස්ථානයක් හිමි වී ඇත. සෑම කථාවක් ම සම්පූර්ණය; අසංක්ෂිප්ත ය. 1976 හොඳ ම පරිවර්තනය වශයෙන් රාජ්ය සාහිත්ය සම්මානය මේ කෘතියට හිමි විය.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47851741413602,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}]}],"url":"https:\/\/vidarshana.lk\/collections\/short-stories.oembed?page=2","provider":"Vidarshana ","version":"1.0","type":"link"}