Description
මේක බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි
ඇයගේ සොයා යෑමේ කථාවයි
ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුදරෑ ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකිග ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි
ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්ල ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරීග
සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්ල බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය
මේ ප්රේමයල අනුරාගයල අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි
Additional information
Weight | 0.344 kg |
---|
Reviews
There are no reviews yet.