Thutin Piri Giya Ek Mohothak
Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.
Description
‘තුටින් පිරී ගිය එක් මොහොතක්’ කෘතිය 13 වැනි සියවසේ ජීවත් වූ ජලාල් අද්-දින් මුහම්මද් රූමිගේ තෝරා ගත් කවි 150 ක සිංහල පරිවර්තන එකතුවකි. මූලික වශයෙන් පර්සියානු බසින් කාව්‍යකරණයේ යෙදුනු රූමි වර්තමානය වන විට ගෝලීය කවියෙක් බවට පත් ව ඇත. ඔහුගේ කවි ලොව භාෂා ගණනාවකට මේ වන විට පරිවර්තනය වී ඒ පිළිබඳ ගෝලීය කතිකාවක් බිහිවී තිබුන ද ඔහුගේ කවි පිළිබඳ පුළුල් සංස්කෘතික සංවාදයක් ශ්‍රී ලංකාවේ මේ වන තුරු සිදු වී නොමැත. ඊට ප්‍රධාන හේතුව ඔහුගේ කවි හෝ ඒ පිළිබඳ ගෝලීය වශයෙන් පළවී ඇති විචාර කිසිවක් සිංහලෙන් පලවී නොතිබීමය. ‘තුටින් පිරී ගිය එක් මොහොතක්’ කෘතිය මගින් මේ අඩුව පිරවීමේ පුළුල් බුද්ධිමය-සංස්කෘතික ව්‍යායාමයේ ප්‍රථම අදියර සනිටුහන් කරයි.
Additional information
Weight | 0.263 kg |
---|---|
Author | |
ISBN | 9786245529063 |
Publisher |
Reviews
There are no reviews yet.