{"product_id":"akalhi-marutha-අකල්හි-මාරුත","title":"Akalhi Marutha - අකල්හි මාරුත","description":"\u003cp\u003eකඳුකරයේදී ඔබ ඇස ගැටෙන හුදෙකලා ගොඩැල්ලක් යට සැමරුම් විරහිතව සදාකාලික නින්දට එළැඹ සිටින්නේ ඔවුන´ තරින් කිසිවෙකු වන්නට පුළුවන. අනුකම්පා විරහිතව තමන්ගේ හදබිමෙන් පලවා හරින ලද ඒ ගැහැනුන්ගේද මිනිසුන්ගේද කතාව ඉතිහාසයේ අඳුරු මුල්ලක සඟවා වසං කරනු ලැබ ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eඋදුරා ගත් බිම් අස්වද්දන්නට රැගෙන ආ අර්ධ වහලුන් සේ සැලකුම් ලද්දවුන්ද ඒ මුල් උරුමකරුවන් හා සරීවම නොසලකා හැර ඇත්තේ සියක් වසකට පසුවත් රැවටිලි සහගතප්රලාප වල ගොදුරක්ව සිටිති.\u003c\/p\u003e\n\u003cp\u003eඉතිහාසයේ කම්පා සහගත කුණාටු අතරින් ඇවිදිමින් ඒ කඳුකර මිනිසුන්ගේ ඇත්ත කතාව කියවමු.\u003c\/p\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":48125970743522,"sku":null,"price":1800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/AkalhiMarutha.jpg?v=1785568294","url":"https:\/\/vidarshana.lk\/products\/akalhi-marutha-%e0%b6%85%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b7%84%e0%b7%92-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%ad","provider":"Vidarshana ","version":"1.0","type":"link"}