{"product_id":"araliya-mal-aramaya-අරලිය-මල්-ආරාමය","title":"Araliya Mal Aramaya - අරලිය මල් ආරාමය","description":"\u003cp\u003e\u003cspan\u003e''උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද ? උන්නාන්සේගේ මූණ දැක්ක ගමන් මාව දපනය වැටුණා .''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e'' ඒක තමයි මට උනෙත්..''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e''මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනවා බොල ..''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e''අම්මා ඉතින් හාමුදුරුවන්ගෙන් අහලා බලන්නකෝ ඇත්ත. ඉවරයිනේ.''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e'' තෝ අපිට පටලෝනවා . නූල් බෝලේ වගේ පටලෝනවා .''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e'' පටලවාගෙන තියෙන්නේ අම්මලානේ. මම ඔව් කියනවා. අම්මලා නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නේ නැතිව . මමනේ දන්නේ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගේ ඔය සිල් මොකුත් තිබුණේ නෑ ..''\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47851885625570,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/araliyamalaramaya.jpg?v=1780571053","url":"https:\/\/vidarshana.lk\/products\/araliya-mal-aramaya-%e0%b6%85%e0%b6%bb%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}