{"product_id":"asarana-minissu-අසරණ-මිනිස්සු","title":"Asarana Minissu - අසරණ මිනිස්සු","description":"\u003cp\u003eදොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත් පිටපතතම සගයකු වූ ග්රිගොරොව්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්රහයක් පළ කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්රසෝච් නමැති ප්රකාශකයාට පෙන්වීය.\u003c\/p\u003e\n\u003cp\u003eනික්රසෝච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිළිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්රසිද්ධ විචාරකයකුව සිටි බෙලින්ස්කි නමැති ලේඛකයා වෙත ගෙන ගොස් \"මම ආවේ අලුත් ගොගොල් කෙනකු පහළ වී සිටින බව කියන්ටයි\" කියමින් එය ඔහුට දුන්නේය. බෙලින්ස්කි මෙය කියවා කොතරම් සතුටු වී දැයි කිව හොත් එවේලේම ඔහු තරුණ දොස්තයෙව්ස්කි හමුවීමට ගොස් සිය ප්රසාදය ප්රකාශ කර එය පළ කරවිය යුතු බව කීවේය.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Kurulu Books","offers":[{"title":"Default Title","offer_id":47901332144354,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/asarana-minissu-%e0%b6%85%e0%b7%83%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%94","provider":"Vidarshana ","version":"1.0","type":"link"}