{"product_id":"bala-begal-saha-mewalam-බල-බේගල්-සහ-මෙවලම්","title":"Bala Begal Saha Mewalam - බල බේගල් සහ මෙවලම්","description":"\u003cp\u003eමානව සබඳතා, සාරධර්ම, පරිසරය සෝදාපාළුවට ඇද දමමින් අඳුරු, අවිනිශ්චිත වර්තමානයකට මඟ පෑදූ දේශයක... පාලන බලය සඳහා වපුරන ලද බේගල් නමැති බීජ පිළිබඳ කථාන්දරය මෙහි විකාශනය වේ; සිවු සැත්තෑවසක නූතන ඉතිහාසයේ ජීවමාන කැඩපතක දසුන ඉන් විද්යාමාන වේ.\u003c\/p\u003e\n\u003cp\u003eවිශේෂයෙන් මෑත ඉතිහාසය හා බැඳුනු රටේ අනාගතආයෝජනය වූ තරුණ පරපුර තෙවරක් [දකුණේ 1971, 1988-1989, සහ උතුරේ 1976 සිට 2009 දක්වා ) ලක්ෂ ගණනින් ඝාතනය වීම පිළිබඳ විවිධ වර්ණ උපැස් යුවලවල් පලන්දා අසූවේ - අනූවේ සහශ්ර දශකයන්හි ජන්මය ලැබූ වත්මන් තරුණ පරපුරට පෙන්වන විකෘතිය පිළිබඳ සැබෑ දෘෂ්ටිය ලබා ගැනීමට මෙම වාක්ය එකතුව ඉවහල්වනු ඇතැයි ප්රාර්ථනය කරමි.\u003c\/p\u003e\n\u003cp\u003eවලාකුළුආරච්චි ගුණරත්න\u003c\/p\u003e","brand":"Agahas Publishers","offers":[{"title":"Default Title","offer_id":47948342395106,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/bala-begal-saha-mewalam-%e0%b6%b6%e0%b6%bd-%e0%b6%b6%e0%b7%9a%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%99%e0%b7%80%e0%b6%bd%e0%b6%b8%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}