{"product_id":"binduni-thal-ruka-බිඳුණු-තල්-රුක","title":"Binduni Thal Ruka - බිඳුණු තල් රුක","description":"\u003cp\u003eශ්රී ලංකාවේ දැනට පවත්නා ජනවාර්ගික ගැටුම එකිනෙකට පටහැණි සිංහල සහ දෙමළ මතවාදී බලවේගයන් විසින් උසිගන්වනු ලැබූවකි. මුස්ලිම් ජනයා ඔවුන්ගේ කැමැත්තක් නැතිවම ඊට ඈඳාගෙන තිබේ. මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම් පළමුවෙන් අප කළ යුත්තේ මේ අධිපති මතවාද බුද්ධිමත් හා විචක්ෂණ ඒවා වශයෙන් පෙණුන ද ඒවා ඉදිරිපත් කරන්නවුන් උගත් යැයි පිළිගත්ත ද එ හා සම්බන්ධ වංචක ධර්මය තේරුම් ගැනීමයි.\u003c\/p\u003e","brand":"SSA","offers":[{"title":"Default Title","offer_id":47835436712162,"sku":null,"price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/bindunithal.jpg?v=1779965032","url":"https:\/\/vidarshana.lk\/products\/binduni-thal-ruka-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b6%bb%e0%b7%94%e0%b6%9a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}