{"product_id":"bottu-sawariya-බෝට්ටු-සවාරිය","title":"Bottu Sawariya - බෝට්ටු සවාරිය","description":"\u003cp\u003e˝බෝට්ටු සවාරිය” නමින් මේ පළවනුයේ ජෙරෝම් කේ. ජෙරෝම් විසින් 1899 දී ලියා පළ කරන ලද THREE MEN IN A BOAT නමැති හාස්යයෙන් හා උපහාසයෙන් පිරි ලෝක ප්රකට නවකතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඉතා සුළු කලක දී එංගලන්තයේ පමණක් මිලියනයකට වඩා අලෙවි වූ මෙම නවකතාව අනවසර ලෙස මුද්රණය වී ඇමෙරිකාවේ ද මිලියනය ඉක්මවා අලෙවි වූ බව කියවේ. යුරෝපීය භාෂාවන් ගණනාවකට මෙන්ම ආසියාතික භාෂාවන් ගණනාවකට ද පරිවර්තනය වූ මෙම කතාවේ රුසියානු පරිවර්තනය ද ඉතා ජනප්රිය විය. මෙහි ජර්මන් පරිවර්තනය පාසල් පොතක් වශයෙන් ද පරිශීලනය විය.\u003c\/p\u003e\n\u003cp\u003eලන්ඩනයේ සිට තෙම්ස් නදිය දිගේ ඉහළට බෝට්ටු සවාරියක යෙදෙන තරුණයන් තිදෙනකු මුහුණ දෙන විවිධ විකාර සිද්ධි හා ඒවාට අනුබද්ධ කතා ගණනාවක් ද රැගත් මෙම ප්රබන්ධය තුළින් කතුවරයා හාස්ය රසය හා උපහාස රසය මවා ඇත්තේ සාමාන්ය මිනිස් චර්යාවන් හා සිතුම් පැතුම් අතිශයෝක්ති අලංකාරයෙන් වර්ණවත් කරමිනි.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47837289742562,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/BottuSawariya.jpg?v=1780570916","url":"https:\/\/vidarshana.lk\/products\/bottu-sawariya-%e0%b6%b6%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%83%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}