{"product_id":"civil-samajaya-සිවිල්-සමාජය","title":"Civil Samajaya - සිවිල් සමාජය","description":"\u003cp\u003eසිවිල් සමාජය' යන්න අප රටේ දේශපාලන සාකච්ඡාවේ තිබෙන විවාදාත්මක තේමාවකි. රාජ්ය - නොවන සංවිධා-තවල දේශපාලන ක්රියාකාරිත්වය නිසා මේ විවාදය තවත් තියුණු වී තිබේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ අතර සිවිල් සමාජ සංවිධාන අප රටේ සමාජ ජීවිතයේ ක්රියාකාරී අංශයක්ද වී තිබේ මානව අයිතිවාසිකම්, ස්ත්රී අයිතිවාසිකම්, සුළුජන අයිතිවාසිකම්, ග්රාමීය සංවර්ධනය, සංවර්ධනයට මහජන සහභාගීත්වය හා සමාජ සුභසාධනය යනාදී ක්ෂේත්ර රාශියක සිවිල් සමාජ සංවිධාන ක්රියාකාරීව සිටිති.\u003c\/p\u003e\n\u003cp\u003e'සිවිල් සමාජය' දේශපාලන න්යායේද වැදගත් සංකල්පයකි එය යුරෝපීය දේශපාලන චින්තනයේ 17 වැනි සියවසේ පටන් වර්ධනය වූවකි.\u003c\/p\u003e\n\u003cp\u003eදේශපාලන න්යායේ සංකල්පයක් හැටියට මෙන්ම සමාජ දේශපාලන භාවිතාවේ ක්ෂේත්රයක් හැටියටද 'සිවිල් සමාජය ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට පාඨකයාට ආධාර කිරීම මේ පොත් පිංවේ අරමුණයි\u003c\/p\u003e","brand":"SSA","offers":[{"title":"Default Title","offer_id":47827112591586,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/CivilSamajaya.jpg?v=1779871192","url":"https:\/\/vidarshana.lk\/products\/civil-samajaya-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}