{"product_id":"deshapalayana-saha-deshapala-widyawa-දේශපාලනය-සහ-දේශපාලන-විද්‍යාව","title":"Deshapalayana Saha Deshapala Widyawa -  දේශපාලනය සහ දේශපාලන විද්‍යාව","description":"\u003cp\u003eමෙම කෘතිය, අ.පො.ස. (උසස් පෙළ) දේශපාලන විද්යාව උගන්වන ගුරු භවතුන්ටත්, විශ්ව විද්යාලයේ ප්රථම වසරේ ශිෂ්ය ශිෂ්යාවන්ටත් ප්රයෝජනවත් වන පාඨ ග්රන්ථ මාලාවක පළමුවැන්න වේ.\u003c\/p\u003e\n\u003cp\u003eදේශපාලන විද්යාවේ සමකාලීන ප්රවණතා, දකුණු ආසියාතික අවධානයක් ද සහිතව සාකාච්ඡා කිරීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙහි ඇති පරිච්ඡේද ගොඩ නගා ඇත්තේ \" දේශපාලනය\" සහ \"දේශපාලන විද්යාව\" යන මූලික තේමා දෙක වටාය. ශ්රී ලංකාවේ දේශපාලන විද්යාව ඉගෙනීමේදීත්, ඉගැන්වීමේදීත් එම විෂයයේ මූලික සංකල්පවලට ආපසු යැමේ ඇති වැදගත්කම එයින් අවධාරණය වේ.\u003c\/p\u003e\n\u003cp\u003eසාමාන්ය පුරවැසියන් සහ දේශපාලන වෘත්තිකයන්ද දේශපාලනය ගැන දක්වන උනන්දුව අලුත් කිරීම මෙම පොත් පෙළේ තවත් අරමුණකි.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"SSA","offers":[{"title":"Default Title","offer_id":47835442053346,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Deshapalanaya.jpg?v=1779965064","url":"https:\/\/vidarshana.lk\/products\/deshapalayana-saha-deshapala-widyawa-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b7%80","provider":"Vidarshana ","version":"1.0","type":"link"}