{"product_id":"dhada-keliya-දඩ-කෙලිය","title":"Dhada Keliya – දඩ කෙලිය","description":"\u003cp\u003e\u003cspan\u003eඅපේ ජිවිත වල මොනතරම් සුන්දර ප්\u003c\/span\u003e\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරාර්ථනා තියෙනවද? ඒත් එම ප්\u003c\/span\u003e\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරාර්ථනා ඉටුවන්නේ ඉතාමත් කලාතුරකිනි. මෙම නවකතාවේ එන ප්\u003c\/span\u003e\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරධාන චරිතය වූ ඇඞ්ලිත් විතාරණගේ හද ගැබෙහි ද එවැනි මිහිරි ප්\u003c\/span\u003e\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරාර්ථනාවක් තිබුණා. එනම් ඇය මුළු හදින්ම ආදරය කළ ජයලාල් ආනන්දගොඩ සමඟ විවාහ වීමයි. එහෙත් එක් ගොරතර පාළු අඳුරු රාත්\u003c\/span\u003e\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරියකදී ඇයට සිදුවූයේ තම සළෙලු පෙමිවතා අතින්ම මහමග බිහිසුණු මරණයකට ගොදුරු වීමටය\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47863527604450,"sku":null,"price":280.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/dhada-keliya-%e0%b6%af%e0%b6%a9-%e0%b6%9a%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}