{"product_id":"diwi-satanaka-andaraya-දිවි-සටනක-අන්දරය","title":"Diwi Satanaka Andaraya - දිවි සටනක අන්දරය","description":"\u003cp\u003eමිනිසකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපරිච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි වද විදි මිනිසකුගේ ජීවන දැක්ම, අදිටත් සහගත බව, ජය හා පරාජයත් ඒ හමුවේ නොසැලෙන ඔහුගේ ආත්මයත් මැනැවින් නිරූපිත මේ නවකතාව හුදු කතන්දරය ඉක්මවා ගිය දේශපාලන විශ්ලේෂණයක් ලෙස ද සැලකිය හැකි ය. යූ හුවා ඉතිහාසයේ සාක්ෂිකරුවා වෙමින් තම යුගය නිරුවත් කර දක්වයි\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47811393454306,"sku":null,"price":400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/diwisatana.jpg?v=1779084689","url":"https:\/\/vidarshana.lk\/products\/diwi-satanaka-andaraya-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%92-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}