{"product_id":"don-ඩොන්","title":"Don - ඩොන්","description":"\u003cp\u003e\u003cspan\u003eඇමරිකා එක්සත් ජනපදයේ ප්රබලතම මාෆියා පවුලේ ප්රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අත්හැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයෙ වැලි තලාවෙන් වැසී ගිය අදුරු අතීතයක ඔහු විසින් ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්යාර්ථ වී යා ද? කලකට ඉහත අවසන් වී යැයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසුව නැවත ඇරඹේවි ද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඩොන් වූ කලී මිනිමැරිම්, පාවාදීම්, වංචා හා කූටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිදලන ආයතනයත් අතර වන බැදීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත්රාසය ද ප්රේමය හා ශෘංගාරය ද වෑහෙන නවකතාවකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47919299428578,"sku":null,"price":2200.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/don-%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}