{"product_id":"don-juwan-දොන්-ජුවන්","title":"Don Juwan - දොන් ජුවන්","description":"\u003cp\u003eකාර්ලෝස් කැස්ටනේඩා රචනාකල චරිතාප්රදාන ස්වරූපයේ රචනාවක් වු දොන් ජුවන්ගේ ඉගැන්වීම් නම් ග්රන්ථයෙන් විස්තර වන්නේ, ඔහු දොන් ජුවන් මැටස් නම් යකි ඉන්දියානු ශාමන්වරයෙකු සමග ලැබු පුහුණුව ගැනය.\u003c\/p\u003e\n\u003cp\u003eමානවවිද්යා උපාධිධරයෙකු වු කැස්ටර්නේඩා දේශීය ගෝත්රික මිනිසුන්ගේ සිරිත් විරිත් ගැන-විශේෂයෙන් භ්රන්ති ජනක තත්වයන් හා ධ්යනමය තත්වයන් ඇතිකරන ශක්තිජනක ඔසු භාවිතය ගැන සොයාබැලීම සදහා ගවේෂණයක් ආරම්භ කළේය.\u003c\/p\u003e\n\u003cp\u003eකතාව ආරම්භ වන්නේ කැස්ටනේඩාට හදිසියේම දොන් ජුවන් හමුවීමත් සමගය; මුලදී ඔහුට සිතුනේ දොන් ජුවන් යනු සාමාන්ය මහලු මිනිසෙකු පම⁣⁣ණෙකැයි කියාය. එහෙත් ඔහු කල කී දේවලින් අනාවරණය වුයේ ඔහු සම්ප්රදායික මන්ත්රකරුවෙකු හෙවත් පෞරාණික ඥානය පිළිබඳ සප්රමාන ආචාර්යවරයෙකු බවය.\u003c\/p\u003e\n\u003cp\u003eදොන් ජුවන්ගේ සාම්ප්රදායික නොවන විශ්වාසයන් හා උපක්රමයන් කෙරේ ආකර්ෂණය වු කැස්ටර්නේඩා, මන්ත්ර ශාස්ත්රයේ සංකීර්ණතා හා පැවැත්මේ සාරය අනාවරණය කරගත හැකි වෙතැයි අදහා දොන් ජුවන්ගේ ගෝලයෙකු බවට පත්වුයේය.\u003c\/p\u003e\n\u003cp\u003eදොන් ජුවන්ගේ මෙහෙයවීම යටතේ පෙයොටේ සහ වෙනත් භ්රාන්තිජනක පැලෑටි භාවිතය හා අවදිබව සහ සංඥණනය පුඵල් කරන දුශ්කර ශාරිරික සහ මානසික අභ්යාස ද ඇතුලත් විපර්යාසාත්මක අද්දැකීම් රැසකට මුහුණ දුන්නේය.\u003c\/p\u003e\n\u003cp\u003eඑම අද්දැකීම් හරහා කැස්ටර්නේඩා විඥානයේ ස්වභාවය පිළිබඳවද ජීවිතයේ ඇති අන්යයෝන්ය අන්තර් සම්බන්දතා පිළිබඳවද වෙනම යථාර්තයන් පිළිබඳවද ගැඹුරු පරිඥනයක් ලැබුවේය.\u003c\/p\u003e","brand":"Saharakshi Publishers","offers":[{"title":"Default Title","offer_id":47888795730146,"sku":null,"price":1350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/donjuwan.jpg?v=1781496431","url":"https:\/\/vidarshana.lk\/products\/don-juwan-%e0%b6%af%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}