{"product_id":"dura-dasunaka-hiru-ginigena-දුර-දසුනක-හිරු-ගිනිගෙන","title":"Dura Dasunaka Hiru Ginigena - දුර දසුනක හිරු ගිනිගෙන","description":"\u003cp\u003eඅප පසුකර ඇත්තේ කිනම් සමාජ කාල වකවානුවක් ද යන්න තේරුම් ගැනීමෙහිලා ''කවියේ'' මැදිහත්වීම ඉතිහාස ම ය සාක්ෂියක් ලෙස අති ප්රබල වේ. මෙම කෘතියට ඇතුළත් කවි, කිවිඳියන් විසින් රචිත සිය ජීවිත මත හෙළන ලද බලහත්කාරයට එරෙහිව පැණ නැගුන ඒවා ය. \u003c\/p\u003e\n\u003cp\u003eඑහි කෝපය, වේදනාව, විරෝධය, සටන්කාමීත්වය මහ ආදරය තැවරී ඇත. සිංහල පාඨකයාට දුරස් දෙමළ කිවිඳියගේ හදබස කියවා ගැනීමට සහ තමන් තුළට හැරී බැලීමට කවුළුවක් මෙම කවි මතින් විවර කර ගත හැකි ය.\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":48155289485538,"sku":null,"price":800.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/dura-dasunaka-hiru-ginigena-%e0%b6%af%e0%b7%94%e0%b6%bb-%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b6%9a-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%9c%e0%b7%99%e0%b6%b1","provider":"Vidarshana ","version":"1.0","type":"link"}