{"product_id":"dushtayekuge-adara-kathawak-දුෂ්ටයෙකුගේ-ආදර-කතාවක්","title":"Dushtayekuge Adara Kathawak - දුෂ්ටයෙකුගේ ආදර කතාවක්","description":"\u003cp\u003e\u003cspan\u003eබය වෙන්නෙපා මම ඉන්නවානේ..\" මම හෘදයාංගම පුනරුච්චාරණයක් කළා. ඒ ඇතුලේ ආත්මීය පාපොච්චාරණ\u003c\/span\u003e\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eයකුත් තිබුණා. අවසානයටම ඇවිත් තිබුණු කතාවක් අයේ අලුතින් පටන් ගත්තේ ඒ විදියට. හැම ආදර කතාවක්ම වීරකවය්\u003c\/span\u003e\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eයක් විය යුතුමයි කියලා රිතියක් නෑ, හැම ආදර කතාවකම අවසානය සුඛාන්තයක්ම විය යුතුයි කියලා රිතියකුත් නෑ. ආදර කතාවකට ඕන ආදරයක් විතරයි. ඒ ආදරේ ඇතුලේ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුලුවන්. මං මාව ඒ විදියට සාධාරණිකරණය කර ගත්තා\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47938954199266,"sku":null,"price":400.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/dushtayekuge-adara-kathawak-%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%a7%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%af%e0%b6%bb-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}