{"product_id":"gauthama-gethaya-ගෝතම-ගීතය","title":"Gauthama Gethaya – ගෝතම ගීතය","description":"\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e‘\u003cspan class=\"_4yxp\"\u003eස්වාමීනි, තුන් කල්ම දන්නා ඔබවහන්සේ වෙත රැඳීම ප්රඥාගෝචර වන්නේ ය. මට කිසිදු බියක් සැකයක් නොමැති ව ඔබ වහන්සේ සෙවණෙහි රාත්රිය ගත කළ හැකි ය.’\u003c\/span\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e\u003cspan class=\"_4yxp\"\u003e‘ඇයි දරුව ඔබ අන් සෙවණක පිහිට පතන්නේ?’\u003c\/span\u003e\u003c\/div\u003e\n\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e\u003cspan class=\"_4yxp\"\u003e‘ස්වාමීනි, කිසිත් නොපෙනෙන අඳුර ය. අඳුරේ බොහෝ සම්බාධක උපදී. අසිපතක් බොටුවට ළං වූව ද රුදුරු නාගයෙක් පෙණ ගොබය නඟා දෙ පා අතරේ පසුවුව ද නො පෙනේ. ඔබ වහන්සේට සියලු සම්බාධක දුර සිට පෙනෙන හෙයින් ඔබ වහන්සේ සමීපයේ පසුවන මට බියක් නැත.’\u003c\/span\u003e\u003c\/div\u003e\n\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e\u003cspan class=\"_4yxp\"\u003e‘දරුව, ඔබටත් වුවමනා නම් අඳුර විනිවිද දැකිය හැකි නැණසක් ලද හැකියි.’\u003c\/span\u003e\u003c\/div\u003e\n\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e\n\u003cspan class=\"_4yxp\"\u003eනාලක බුදුන් වහන්සේට එකත්පස් ව හිඳ අඳුරේ පසුවෙමින් අඳුර ගැන ම කතාකෙළේ ය\u003c\/span\u003e...”\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47863442342114,"sku":null,"price":850.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/gauthama-gethaya-%e0%b6%9c%e0%b7%9d%e0%b6%ad%e0%b6%b8-%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}