{"product_id":"ithibiso-jathakaya-ha-ithibiso-jathaka-kavya-ඉතිබිසෝ-ජාතකය-හා-ඉතිබිසෝ-ජාතක-කාව්‍යය","title":"Ithibiso Jathakaya Ha Ithibiso Jathaka Kavya - ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය","description":"\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඉතිබිසෝ ජාතක කාව්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයය ක්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරි.ව. 1711 දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි. ඉතිබිසෝ ජාතකය ගද්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැකි ය. මෙම ජාතක කථාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කථාවක් වීමත්, බෝසතුන්ගේ ස්ත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකගත හැකි එකම කථා පුවත වීමත් ය. සෙංකඩගල යුගයේ ස්ත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරීවාදී සාහිත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eය පිළිබඳ කථාබහේ දී සිවිශේෂී ව කියැවුණ ද මෙතෙක් මුද්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරණද්වාරයෙන් පිට ව නොතිබීම නිසා විද්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයාර්ථින්ට මෙය පරිහරණයට අවස්ථාවක් නොවුණි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eජාතක පොතෙහි නොමැති මෙම කථා පුවත සෙංකඩගල යුගයේ කවියකු විසින් මනහ්කල්පිත ව පබඳින ලද්දක් ද? නොඑසේ නම් මෙහි ප්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරභවය හා විකාශනය කෙසේ සිදු වී ද? මෙරට පමණක් නොව බ්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරිතාන්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයයේ හියු නෙවිල් එකතුවේ හා බ්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරිතාන්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයයේ වෙල්කම් පුස්තකාලයේ ඇති පුස්කොළ පිටපත් ද භාවිත කරමින් පිළියෙළ කළ ශාස්ත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරීය සංස්කරණයකින් ද, ඒ පිළිබඳ විමර්ශනාත්මක අධ්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයයනයකින් ද සමන්විත මෙම පර්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයේෂණ කෘතිය සිංහල සාහිත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයයේ හා බෞද්ධ සාහිත්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයයේ නොදුටු පැතිකඩක් පාඨකයාට විවර කරයි.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47946865836258,"sku":null,"price":980.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/ithibiso-jathakaya-ha-ithibiso-jathaka-kavya-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b7%83%e0%b7%9d-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b7%83%e0%b7%9d-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}