{"product_id":"jeewithaya-adaraya-sinahawa-ජීවිතය-ආදරය-සිනහව","title":"Jeewithaya Adaraya Sinahawa - ජීවිතය ආදරය සිනහව","description":"\u003cp\u003eබරපතලකම යනු එක්තරා ආකාරයක රෝගයකි: එය ආත්මයේ පිළිකාවකි…..ආදරය හා සිනහව තුළින් ජනිතවන ඉමහත් ප්රීතියකින් පමණක්, ජීවිතයෙන් ඔබ්බට යමක් පවතින බව ඔබට දැනෙන්නට පටන් ගනී. ජීවිතය ත්රාසජනක, ප්රමෝදයේ නැටුමක් වන විට, පමණක් ඔබ ශරීරයේ සහ මනසේ සීමාවෙන් ඔබ්බට ගමන් කර..අනන්තය දෙසට නිදහසේ පියාසර කරයි. ඔබට ආදරය කළ හැකි නම් සහ ඔබට මුළු හදවතින්ම සිනාසීමට හැකි නම්, ඔබේ ජීවිතය විශාල සතුටක් සහ ආශීර්වාදයක් වනු ඇත, ඔබට පමණක් නොව අන් සියල්ලන්ටමත්..\u003cbr\u003eඔබ ලෝකයට ආශීර්වාදයක් වනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eඔබ යමෙකු යැයි සිතීමට පටන් ගත් පසු, ඔබ නවතින්නෙහිය; එවිට ආදරය ගලා එන්නේ නැත. ආදරය ගලා එන්නේ කිසිවකු නොවන කෙනෙකුගෙන් පමණි. ආදරය පවතින්නේ ශුන්යතාවයේ පමණි. ඔබ හිස් වූ විට ආදරය ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eවතුර පිරුණු ළිඳක් බලන්න -ඒත් ඒක කවදාවත් වතුරට ගිලෙන්නේ නැහැ මෙය ඉතා අද්භූත යි. ඔබ ඒකීයභාවයේ සම්පූර්ණයෙන්ම ගිලී සිටින විට, පළමු වතාවට ඔබ, ඔබ වන්නෙහිය. ඔබ කිසි විටෙකත් එහි ගිලෙන්නේ නැත.\u003c\/p\u003e","brand":"Saharakshi Publishers","offers":[{"title":"Default Title","offer_id":47888882401506,"sku":null,"price":1330.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/jeewithayaadarayasinahawa.jpg?v=1781498671","url":"https:\/\/vidarshana.lk\/products\/jeewithaya-adaraya-sinahawa-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%84%e0%b7%80","provider":"Vidarshana ","version":"1.0","type":"link"}