{"product_id":"kande-veediya-කන්දේ-වීදිය","title":"Kande Veediya - කන්දේ වීදිය","description":"\u003cp\u003e2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan itemprop=\"articleBody\"\u003eමෙය ලංකාවේ බ්රිතාන්ය යටත් විජිත සමයේ අවසන් දශක තුන පසුබිම් කරගත් ප්රේම වෘතන්තයකි.තවත් කෝණයකින් එය චරිතාපදානයකි.පාරම්පරික සිංහල වේද මහත්තයෙකු මෙන්ම වැවිලිකාරයෙකුද වන පුද්ගලයෙකුගේ නීතිඥ පුත්රයා වටා මේ ප්රබන්ධය ලියැවේ.සිංහල නවකතාවට නැවුම් හා අමුතු තේමාවක් අවශ්ය යුගයක කන්දේ වීදීය පැරණි නගරයකක් ඔස්සේ අලුත් අත්දැකීමකට පාඨකයා කැඳවාගෙන යයි.ප්රේමයෙන්,උපහාසයෙන් හා කුතුහලයෙන් ද ඒ මාවත විචිත්ර ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47908519575778,"sku":null,"price":1100.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/kandeveediya.jpg?v=1781849237","url":"https:\/\/vidarshana.lk\/products\/kande-veediya-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a-%e0%b7%80%e0%b7%93%e0%b6%af%e0%b7%92%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}