{"product_id":"kapithange-diyaniyo-කපිතන්ගේ-දියැණියෝ","title":"Kapithange Diyaniyo - කපිතන්ගේ දියැණියෝ","description":"\u003cp\u003eකපිතන්ගේ දියැණියෝ නමැති නවකතාව තුළින් පුෂ්කින් (1773-1775) වසර වලදී රුසියාවේ පැවැති බල සම්පන්න ගොවි කැරළි ගැන ලියයි. එහි නායකයා වූයේ එමේල්යාන් පුග වොවය. (1744-1775) රුසියාවේ සෑහෙන ප්රදේශයක මෙම කැරළි පැන නැගිණි. පුගචොව්ගේ නායකත්වයෙන් පැවැති කැරළි සැබෑ ජනතාවාදී මෙන්ම ප්රවේණිදාස ක්රමයට විරුද්ධ ස්වරූපයක් දරන හැටි පුෂ්කින් යසට පෙන්වා දෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eපුෂ්කින්ගේ නවකතාවේ ප්රධාන වීරයා පොදු ජනතාවගේ අභිප්රාය සහ ශක්තිය ඒකරාශි කළ පුගචොව්ය. ඔහුගේ බුද්ධිය, වැටහෙන නුවණ, වීරත්වය සහ මානව හිතකාමය මැනවින් ඔප්නගා පෙන්වයි.\u003c\/p\u003e\n\u003cp\u003eමාරියා වෙතායෙවා (1892-1941) නමැති කිවිවරිය පුෂ්කින්ගේ ඓතිහාසික නවකතාවේ පුගචොව්ගේ *චරිතය නියම කාව්යමය ලෙස විස්තර කරමින් මෙසේ පවසයි.\u003c\/p\u003e\n\u003cp\u003e\"කපිතන්ගේ දියැණියෝ නමැති නවකතාවේ එකම ක්රියාකාරී චරිතය පුගචොව්ය. ඔහුගේ අස්රියේ ඒ නැගෙන කුඩා සීනු හඬින් හැම දෙයක්ම පණ ලබයි. එය අපට පෙනෙන්නාක් මෙනි.\"\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Kurulu Books","offers":[{"title":"Default Title","offer_id":47903835062498,"sku":null,"price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/kapithankurulu.jpg?v=1781690594","url":"https:\/\/vidarshana.lk\/products\/kapithange-diyaniyo-%e0%b6%9a%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%90%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b7%9d","provider":"Vidarshana ","version":"1.0","type":"link"}