{"product_id":"kiwinda-hadata-ebi-balan-කිවිඳ-හදට-එබී-බලන්","title":"Kiwinda Hadata Ebi Balan - කිවිඳ හදට එබී බලන්","description":"\u003cp\u003eවිසි වන සියවසෙහි යුරෝපයේ පහළ වූ විශිෂ්ටතම කවියෙකු ලෙස රයිනර් මරියා රිල්ක (18751926) අවිවාදයෙන් පිළිගැනෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eකවියා හා කවි සතර පිළිබඳවද පොදුවේ කලාව ගැනද ඔහු දැරූ අදහස් කැටි කොට ගතහොත් මෙසේය.\u003c\/p\u003e\n\u003cp\u003eකවිතාව යමෙකු තුළ ඉපිද වර්ධනය විය යුතු කුසලතාවකි එය ආයාසයෙන් ලබාගෙන වර්දනය කළ හැකි කිසිවක් නොවේ එමෙන්ම ශ්රේෂ්ඨ කලා නිර්මාණයක් බිහිවන්නේ පුද්ගලයෙකුගේ නිර්මාණ ශීලිත්වය ලිංගිකත්වය හා සොබාදහම යන ත්රීත්වයේ සම්බන්ධය තුළිනි. කලා විචාරය කිසිවිටක කලාවේ අභිවෘද්ධිය පිණිස නොවේ වෙසෙසෙසින්ම ආධුනිකයන්ට කලා විචාර පරිශීලිනයෙන් සිදු වන්නේ අවැඩක්මය.\u003c\/p\u003e","brand":"Agahas Publishers","offers":[{"title":"Default Title","offer_id":48059839742178,"sku":null,"price":180.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/kiwinda-hadata-ebi-balan-%e0%b6%9a%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%b3-%e0%b7%84%e0%b6%af%e0%b6%a7-%e0%b6%91%e0%b6%b6%e0%b7%93-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}