{"product_id":"kopi-aththatama-thiththai-කෝපි-ඇත්තටම-තිත්තයි","title":"Kopi Aththatama Thiththai - කෝපි ඇත්තටම තිත්තයි","description":"\u003cp\u003eඉර බහිනකොට ඇයි මේ තරම් ලස්සන, හිතුන මට පාවෙලා යන ගමන් බෝට්ටුවෙ ගැස්සෙන, මුහුද ඇයි නලියන්නෙ තිස්සෙම, ඇහැව්වා මම රළවලින් මා දිහා බලන්නට ඉස්සෙන !\u003c\/p\u003e\n\u003cp\u003eතව දුරයි යන තැනට පහුඋනේ නාවුක සැතපුම එක්දහස් තුන්සිය පස්වන, එන්න එන්නම පාලුයි හැඟීමෙන් මුලු හඳවතම හිස් ස්වෙන, යන ගමන් සොයාගෙන තැනක් අලුත් නෑ මිතුරන් රැස්වෙන, ඔබවත් ඉන්නවාදෝ තනියට ඇහැව්වා මම ප්රදීපාගාරෙන් ඈතින් දිස්වෙන\u003c\/p\u003e","brand":"Progress Publishers","offers":[{"title":"Default Title","offer_id":48079522922722,"sku":null,"price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kopi.jpg?v=1784702385","url":"https:\/\/vidarshana.lk\/products\/kopi-aththatama-thiththai-%e0%b6%9a%e0%b7%9d%e0%b6%b4%e0%b7%92-%e0%b6%87%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%a7%e0%b6%b8-%e0%b6%ad%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%92","provider":"Vidarshana ","version":"1.0","type":"link"}