{"product_id":"laawanya-ලාවණ්‍යා","title":"Laawanya - ලාවණ්‍යා","description":"\u003cp\u003eFarewell Song නව කථාව, නොබෙල් ත්යාගලාභී\u003c\/p\u003e\n\u003cp\u003eරබින්ද්රනාථ ඨකුරයන් ගේ ශ්රේෂ්ඨතම නිර්මාණය ලෙස විස්තර කරනු ලැබ ඇති අතර එය බෙංගාලි සාහිත්යයෙහි ලා ඔහුට හිමි වූ ආධිපත්යය විවේචනයට ලක් කළවුන් වෙත ඔහු එල්ල කළ ජයග්රාහී ප්රතිචාරය බවට ද පත් ව ඇත. නිර්මාණාත්මක කාව්ය හා සමඟ සුන්දර වුව ද විනෝදවත් භාවයෙන් යුක්ත වන ආඛ්යාතය සම්මිශ්රණය කොට, ලෞකික මනුෂ්ය ප්රේමය පිළිබඳව ලියන ඔහු, එසේ කිරීමේ දී අකාලික වූ සාහිත්ය නිර්මාණයක් බිහි කරයි.\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47919798681826,"sku":null,"price":500.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/laawanya-%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%ab%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}