{"product_id":"lakbima-wana-sariya-ලක්බිම-වන-සැරිය","title":"Lakbima Wana Sariya - ලක්බිම වන සැරිය","description":"\u003cp\u003eලංකාවේ ඉතිහාසය හා සාහිත්යය තේරුම් ගැනීමට විලියම් නයිටෝන්ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON (1854) කෘතිය මඟින් අනාවරණය වේ. ඔහු මෙසේ ඉංග්රීසි - ලාංකීය සාහිත්ය පෝෂණය කිරීම පිණිස ඉමහත් දායකත්වයක් සැපයීය. සත්තකින් ම කෘතියේ නිරූපිත චරිත, යටත්විජිත සමාජයක හරස්කඩක් නියෝජනය කරයි.......\u003c\/p\u003e\n\u003cp\u003eTOWARDS FICTION - Ceylon Writing in English in 19th Century ca CEYLONESE WRITING සඟරාවට මහාචාර්ය යස්මින් ගුණරත්න ලියු විචාර ලිපියක සටහනකි.\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47919142273250,"sku":null,"price":700.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/lakbima-wana-sariya-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b6%b6%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b7%90%e0%b6%bb%e0%b7%92%e0%b6%ba","provider":"Vidarshana ","version":"1.0","type":"link"}