{"product_id":"latapata-ලටපට-trash-pick-it-up-and-keep-it-hidden","title":"Latapata - ලටපට (Trash - Pick It Up And Keep It Hidden)","description":"\u003cp\u003eරෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැඟවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්රදේශයන්හීදිත් ඔවුන්ව ලුහුබැඳීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායාමට හැකිවේවි ද? ඔවුන්ට ගැලවිය හැක්කේ හාස්කමක් සිදුවුවහොත් පමණි.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67611477967074,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Latapata.jpg?v=1791539372","url":"https:\/\/vidarshana.lk\/products\/latapata-%e0%b6%bd%e0%b6%a7%e0%b6%b4%e0%b6%a7-trash-pick-it-up-and-keep-it-hidden","provider":"Vidarshana ","version":"1.0","type":"link"}