{"product_id":"maga-digata-janakatha-මග-දිගට-ජනකතා","title":"Maga Digata Janakatha - මග දිගට ජනකතා","description":"\u003cp\u003e\u003cspan\u003eමගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්ය අසත්ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි  කෘතියකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eඑකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47940111401186,"sku":null,"price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/maga-digata-janakatha-%e0%b6%b8%e0%b6%9c-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b6%a7-%e0%b6%a2%e0%b6%b1%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}