{"product_id":"mage-adara-pamba-gaala-මගෙ-ආදර-පඹ-ගාල","title":"Mage Adara Pamba Gaala - මගෙ ආදර පඹ ගාල","description":"\u003cp\u003e\u003cspan\u003eකොල්ලට 33 යි!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෙල්ලට 21 යි!!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොල්ලා පන්ජාබ්!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෙල්ල ජෛන!!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොල්ලා දික්කසාදයි!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෙල්ල මල් කැකුලක්!!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපරස්පර ගොඩයි! එකම පඹ ගාලක්!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒත් ඒ දෙන්නගෙ ආදරේ!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e...හිඳිලා ගියාද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e...එහෙමම තිබ්බද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e... තවත් වැඩිවුණාද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපොත දැන් අතේනෙ?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකියවලම බලන්නකො!!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47888803266786,"sku":null,"price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/mageadarapambagala.jpg?v=1781496608","url":"https:\/\/vidarshana.lk\/products\/mage-adara-pamba-gaala-%e0%b6%b8%e0%b6%9c%e0%b7%99-%e0%b6%86%e0%b6%af%e0%b6%bb-%e0%b6%b4%e0%b6%b9-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd","provider":"Vidarshana ","version":"1.0","type":"link"}