{"product_id":"mage-general-මගේ-ජනරාල්","title":"Mage General -   මගේ ජනරාල්","description":"\u003cp\u003eපරම්පරා තුනක් ගැන කියැවෙන කතාවකි. කුඩා අන්තෝෂ්කා සහ ජනරාල් සීයා අතර ඇති වන මිත්රත්වය ඔස්සේ ලියැවුණු කතාවකි. යහපත සහ සාධාරණත්වය ගැන ද, ජීවිත දුෂ්කරතාවන්ට ප්රතිරෝධය දැක්වීමේ හා සැබෑ මිනිසෙකු බවට පත්වීමේ හැකියාව ගැන ද කියන කතාවකි.\u003c\/p\u003e\n\u003cp\u003eමේ කෘතිය නව යොවුන් වියේ දරුවන් උදෙසා පමණක් නොවේ. යහපත් අනාගතයක සුබ සිහින දකින වැඩිහිටියන් අතින් ද පරිහරණය විය යුතු ම පොතකි.\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47910123733218,"sku":null,"price":600.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/mage-general-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%bb%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}