{"product_id":"mage-putha-මගේ-පුතා","title":"Mage Putha - මගේ පුතා","description":"\u003cp\u003eඔබ වෙනුවෙන් සටන් වැදි ඔබ ගේ පියවරුන් සහ සොහොයුරන් වැගිරූ රුධිර ගංගා සිහිපත් කරන්න!\u003c\/p\u003e\n\u003cp\u003e-ඒවාට ආදරය කරන්න! නුඹ උපන් මාතෘ භූමියට -\u003c\/p\u003e\n\u003cp\u003eඇය ගේ සෑම තණ පතකට ම ආදරය කරන්න!\u003c\/p\u003e\n\u003cp\u003eසියලු දේ වටහා ගන්න... සියලු අමිල දේ වටහා ගන්න...\u003c\/p\u003e\n\u003cp\u003eලොකු කුඩා සෑම දේ... ඔබේ වැඩිමහලු සොහොයුරන් ගේ, ශ්රමය වගුරා වෙහෙසවන මව්පියන් ගේ ඔවදන් පිළිපදින්න.\u003c\/p\u003e\n\u003cp\u003eඔබ භාවිත කරන හැම වස්තුවකට ම ගරු කරන්න.\u003c\/p\u003e\n\u003cp\u003eවිශේෂයෙන් ම ඒවා නිපද වූ මිනිසුන්ට ගරු කරන්න!\u003c\/p\u003e\n\u003cp\u003eසියල්ලට ම ආදරය කරන්න! ඒ විසල් සුන්දර වදන 'මව්බිම' තමාටත් වඩා මුළු හදින් ඇයට ආදරය කරන්න! ඇය ගේ කීර්තිය උදෙසා අනලස් ව ඉගෙන ගන්න. වැඩ කරන්න. මන්දයත්, ඇය ගේ කීර්තිය - නුඹගේ ද කීර්තිය වන බැවිනි!\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47811388932322,"sku":null,"price":425.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/mageputha_f1db1227-2b77-477f-9031-910cb8c735c3.jpg?v=1779084724","url":"https:\/\/vidarshana.lk\/products\/mage-putha-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}