{"product_id":"mage-sarasavi-මගේ-සරසවි","title":"Mage Sarasavi - මගේ සරසවි","description":"\u003cp\u003eසෝවියට් මහා ගත්කරු මැක්සිම් ගෝර්කිගේ (1868-1936) \" මගේ සරසවි \" ඔහුගේ ස්වයං ආත්ම කථනය පදනම් කරගෙන ලියැවුණු තුන් ඇඳුතු කතා පෙළේ අවසානයයි. මීට පෙර ප්රකාශයට පත් වුණු \"ළමාවිය \" සහ \"මිනිසුන් අතර \" මෙහි ප්රථම හා දෙවන කාණ්ඩ වෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eපසු කලෙක මැක්සිම් ගෝර්කි නමින් ප්රසිද්ධියට පත් ඇලෙක්සේයි පෙස්කොව්ගේ ජීවිතය අරබයා වූ සිද්ධීන් ඔහු පාඨකයාට මෙයින් ඉදිරිපත් කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eදහසය හැවිරිදි ගැටවරයකු ලෙස ඔහු කසාන් නගරයට ගියේ, සරසවියට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් සාර් රුසියාවේ වොල්ගා නදිබඩ පිහිටි මේ විශාල, ඝෝෂාකාරි නගරයේදී ඔහු සරසවියට ඇතුළු වීම වෙනුවට සික්කැමියකුගේ බරපතළ අසීරු ශ්රමයට භාජනය විය. සරසවියේ දේශන ශාලා වෙනුවට ඔහුට මුඩුක්කුවල ලගින්නට සිදු විය. එහෙත් මෙහිදී ඔහුට විප්ලවවාදී බුද්ධිමත්හු හමුවෙති. ස්වකීය ජනතාවගේ ජීවිතය යහපත් කිරීම සඳහා සටන් කිරිමට ඔහු තීරණය කරයි.\u003c\/p\u003e","brand":"Kurulu Books","offers":[{"title":"Default Title","offer_id":47901452108002,"sku":null,"price":750.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/mage-sarasavi-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%bb%e0%b7%83%e0%b7%80%e0%b7%92","provider":"Vidarshana ","version":"1.0","type":"link"}