{"product_id":"maha-mera-මහමෙර","title":"Maha Mera – මහමෙර","description":"\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e“\u003cspan class=\"_4yxp\"\u003eඒකත් එහෙම නම් තේ කෝප්පයක්වත් වත්කරන්න වේවි...”\u003c\/span\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e\u003cspan class=\"_4yxp\"\u003e“ඒ මිනිහට යන්න කියන්න හාමුදුරුවනේ. ලොකු වින්නැහියකට ඔය ගාටන්නෙ. ඔය හොඳකට එන ඒමක් නොවෙයි.”\u003c\/span\u003e\u003c\/div\u003e\n\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e\u003cspan class=\"_4yxp\"\u003e“වෙන ආගම්වලත් යහපත් උදවිය ඉන්නවා. මේ ඒ වාගේ යහපත් ඇත්තෙක්.”\u003c\/span\u003e\u003c\/div\u003e\n\u003cdiv class=\"_2cuy _3dgx _2vxa\"\u003e\n\u003cspan class=\"_4yxp\"\u003e“අර සුමේධා කියන දහදුරාවි පන්සලට ගාටනකොටත් ඒ දවස්වල මම කිව්වා. ඇහුවයැ... මේ උන්නැහෙගෙ මේ ගෑටිල්ලත් ආන් ඒ වාගෙ තමා\u003c\/span\u003e....”\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Co","offers":[{"title":"Default Title","offer_id":47851912626402,"sku":null,"price":550.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/maha-mera-%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%99%e0%b6%bb","provider":"Vidarshana ","version":"1.0","type":"link"}