{"product_id":"mahamudra-praagynya-maalawa-මහාමුද්‍රා-ප්‍රාගුණ්‍ය-මාලාව","title":"Mahamudra Praagynya Maalawa - මහාමුද්‍රා ප්‍රාගුණ්‍ය මාලාව","description":"\u003cp\u003e\" මූලික මනසේ ස්වභාවය වූ ශුන්යතාව යනු ධර්මකාය ය.\u003c\/p\u003e\n\u003cp\u003eපැහැදිලි හා කෙළවර නොවන දෙය සම්භෝගකාය ය. නානාත්වයෙන් යුතු හා ද්විත්වයෙන් තොර වන්නේ නිර්මාණකාය ය. මෙසේ සංසිද්ධීන් (සියලු දේ) යනු එකකි. එකිනෙකින් වෙන් කළ නොහැක්කකි.\u003c\/p\u003e\n\u003cp\u003eසංසිද්ධීන්ගේ එකනෙකින් වෙන් කළ නොහැකි ඒකත්වය යනු ස්වාභාවික - කායයි.”\u003c\/p\u003e","brand":"Saharakshi Publishers","offers":[{"title":"Default Title","offer_id":47879442858210,"sku":null,"price":700.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/mahamudra-praagynya-maalawa-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f%e0%b7%80","provider":"Vidarshana ","version":"1.0","type":"link"}