{"product_id":"mala-gedaraka-satahan-මළ-ගෙදරක-සටහන්","title":"Mala Gedaraka Satahan - මළ ගෙදරක සටහන්","description":"\u003cp\u003eෆියදෝර් දොස්තොව්ස්කි නමැති ශ්රේෂ්ඨ නවකතාකරුවා විසින් 1861 වසරේ දී ලියන ලද \"Notes From a Dead House\" ໑ ඔහුගේ විශිෂ්ටත ම කෘතියක් වන 'අපරාධය හා දඬුවම' නව කතාව මෙන් ම මා පරිවර්තනය කෙළේ ඉතා ආශාවෙනි. මෙම නව කතාව කියැවු ශ්රේෂ්ඨ ලෙනින්, එය රුසියාවේ බන්ධනාගාරවල පැවැති සෝචනීය තත්ත්වය ගැන පුදුමයට පත් විය. 1917 දී සෝවියට් සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඔහු වහා බලධරයන්ට නියම කෙළේ අපේ බන්ධනාගාර ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස යි. බලධරයෝ වහා ම එම නවකතාව කියවා, එහි දැක්වෙන අර්ථය විශ්ලේෂණය කොට, අවශ්ය සැලසුම් සම්පාදනය කළ හ. රුසියානු සමූහාණ්ඩුවේ අදත් ක්රියාත්මක වන්නේ, එම සංශෝධන යි.\u003c\/p\u003e","brand":"Sakhila Publishers","offers":[{"title":"Default Title","offer_id":47901983375586,"sku":null,"price":700.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/mala-gedaraka-satahan-%e0%b6%b8%e0%b7%85-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%9a-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}