{"product_id":"maranaye-doratuwa-මරණයේ-දොරටුව","title":"Maranaye Doratuwa - මරණයේ දොරටුව","description":"\u003cp\u003eවියරු වැටුණු නාසි රාජ්ය එහි අවසාන දර්ශනය ලෝක වේදිකාව මතරඟ දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයට වැටී දැවීයමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද \"Deautshland, Deautschland über alles\" \"ලෝකයේ උතුම් ම ජාතිය ජර්මනියයි ” යන ආඥාපතියාගේ වියරු හඬත් සමග ඔහු අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේය. අහංකාරෝන්මාදයෙන්, ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී, නිදහස සඳහා කරන ලද වීරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්යයේ බළ බිඳ දමා ඇත.\u003c\/p\u003e","brand":"Fast Publishing - Surasa","offers":[{"title":"Default Title","offer_id":47906937045218,"sku":null,"price":1100.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/maranaye-doratuwa-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%9c%e0%b6%bb%e0%b6%a7%e0%b7%94%e0%b7%80","provider":"Vidarshana ","version":"1.0","type":"link"}