{"product_id":"marquez-sankathana-මාර්කේස්-සංකථන","title":"Márquez Sankathana - මාර්කේස් සංකථන","description":"\u003cp\u003eවර්තමාන සිංහල සාහිත්ය ක්ෂේත්රය තුළ උත්තේජනීය නාමයක් බවට පත් ව ඇති ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ නිර්මාණ ලෝකයත්, නිර්මාණ කෘති හා සාහිත්ය මතවාදත් පිළිබඳ ව සැබෑ අවබෝධයක් ලබා ගැනීම සඳහා \"මාර්කේස් සංකථන\" (The Fragrance ofGuava) කෘතිය උපකාරී වෙයි. සමකාලීනයකු හා සමඟ මාර්කේස් පවත්වන මේ සාකච්ඡාවෙහි දී, ඔහු ගේ පවුල් පසුබිම, අධ්යාපනය, මුල් කාලීන සංචාර, සම කාලීන සාහිත්ය ව්යාපාර, කලාත්මක උත්සුක භාවය, දේශපාලන  මතවාද, කැරිබියානු භෞතික පරිසරය හා පුරාණෝක්ති ලෝකය පිළිබඳ ව පැහැදිලි සිතුවමක් ඉදිරිපත් කැරෙයි.\u003c\/p\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":47920086810850,"sku":null,"price":400.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/marquez-sankathana-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9a%e0%b7%9a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b6%ae%e0%b6%b1","provider":"Vidarshana ","version":"1.0","type":"link"}