{"product_id":"me-mohotha-samaga-mithra-weema-මේ-මොහොත-සමග-මිත්‍රවීම","title":"Me Mohotha Samaga Mithra Weema - මේ මොහොත සමග මිත්‍රවීම","description":"\u003cp\u003eඔබ යන්න ඔබගේ සාරය තුළ නූපන් දෙයකි - අකාලික වූවකි. එනම්, ඔබ හා මේ මොහොත යනු එකක්මය. ජීවිතය හා මේ මොහොතද වෙන් කළ නොහැකි බැවිනි. එහෙත් මනස කියන්නේ එහි කිසියම් තේරුමක් සැබැවින්ම තිබේද කියාය. එහෙත් ඔබ යනු මේ මොහොතයයි මා කියන විට, ඔබ ඒ ගැන සිතන්නට පටන්ගතහොත් ඔබට වැඩිදුර යා නොහැක. එහෙත් මේ මොහොතට ' මග සලකුණක්\" සේ එහි තිබීමට ඉඩ හැරීම ඔබට කළ හැකි නම්, (ඇඟිල්ල දිගු කොට හඳ පෙන්වන අවස්ථාවේදි \"ඇඟිල්ල\" ලකුණක් පමණක් වන්නාසේ කළ හැකි නම්) එයින් යම් කිසි පවතින තත්වයක් ගැන පැහැදිලි වන්නේ නැත. එය ඔබව ප්රත්යක්ෂය දක්වා ගෙන යන්නකි. එවිට ඔබ ''මම' යනු මේ මොහොත යයි කියන්නෙහිය. ඔබට ඒ ගැන සිතිය නොහැක. එහෙත් එහි යමක් ඇති බව ඔබට දැනෙනු ඇත.\u003c\/p\u003e","brand":"Saharakshi Publishers","offers":[{"title":"Default Title","offer_id":47880154022114,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/me-mohotha-samaga-mithra-weema-%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ad-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b8","provider":"Vidarshana ","version":"1.0","type":"link"}