{"product_id":"mumbai-mafiyawe-rajiniyo-මුම්බායි-මාෆියාවේ-රැජිණියෝ-mafia-queens-of-mumbai","title":"Mumbai Mafiyawe Rajiniyo - මුම්බායි මාෆියාවේ රැජිණියෝ (Mafia Queens Of Mumbai)","description":"\u003cp\u003eඅවුරුදු ගණනාවක් තිස්සේ සෑම වර්ගයකම අපරාධකරුවන් පිළිබඳව ලියූ මට සහතික වශයෙන්ම කිව හැක්කේ, ලිංගිකත්ව ගතිකයන් පිළිබඳව සලකා බලන කල ජෙනාබායි දාරුවාලී කෙනෙකු වීමට වඩා දාවුද් ඊබ්රහිම් කෙනෙකු වීම පහසු බවය. ඔබ චෝටාවරුන්ගේ කල්ලි පෙනේරයකින් හලා බැලුවහොත් ඔවුන් වැනි බොහෝ අය මුණගැහෙනවා ඇත. එහෙත් දාවුද්ට එරෙහිව නැඟී සිට, දාවුද්ගේ ගෝලයන් අතින් කුරිරු ලෙස මැරුම් කෑ සප්නා අක්කා වැනි ගැහැනුන් සොයා ගැනීම අසීරුය.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":67641929269474,"sku":null,"price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/MumbaiMafiyaweRajiniyo.jpg?v=1791542215","url":"https:\/\/vidarshana.lk\/products\/mumbai-mafiyawe-rajiniyo-%e0%b6%b8%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-mafia-queens-of-mumbai","provider":"Vidarshana ","version":"1.0","type":"link"}