{"product_id":"nawa-puja-නව-පූජා","title":"Nawa Puja - නව පූජා","description":"\u003cp\u003eනූතන ලෝකයට ගැළපෙන ලෙසටද, පැරණි බෞද්ධ සම්ප්රදායට ගැළපෙන ලෙසටද සකස් වුණු පූජා විධි ක්රමයක අවශ්යතාව දැනෙන්නට වී බොහෝ කලක් හෙයින් ඒ සඳහා දරන ලද උත්සාහයක ප්රතිඵලයකි මෙම නවපූජා විධි ය. එයට ‘නවපූජා’ යැයි කියන්නේ එය අලුත් නිසා මෙන්ම එය කොටස් නවයකින්ද යුක්ත වන හෙයිනි.\u003c\/p\u003e\n\u003cp\u003eපුජාවේ යෙදිය යුත්තේ කෙසේද, කොයි අවස්ථාවේද යන වග මෙම ග්රන්ථයේ දැක්වෙන පූජා සියල්ලම විශේෂ අවස්ථාවලදී එක දිගට කිරීම සඳහා යෝග්ය ය. ආරක්ෂාව සඳහා ඇති කාණ්ඩයෙනුත්, මෙනෙහි කිරීම සහ සිහිපත් කිරීම සඳහා ඇති කාණ්ඩවලිනුත් තෝරාගත් ඒවා සතියකට වරක් භාවිත කිරීමට යොදාගත හැක. දිනකට වරක් භාවිත කිරීම සඳහා 1, 2, 3, 4, 5, 8 යන කාණ්ඩද සිහිපත් කිරීමේ කාණ්ඩයෙන් තෝරාගත් කොටස් ද ගැනීම යෝග්ය ය. තමන් කැමති ලෙස පාළි බසින් හෝ සිංහල බසින් හෝ මෙම පූජා භාවිත කළ හැකිය.\u003c\/p\u003e","brand":"Saharakshi Publishers","offers":[{"title":"Default Title","offer_id":47886473494754,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/vidarshana.lk\/products\/nawa-puja-%e0%b6%b1%e0%b7%80-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}