{"product_id":"ninda-nogia-dawaswala-satahan-නින්ද-නොගිය-දවස්වල-සටහන්","title":"Ninda Nogia Dawaswala Satahan - නින්ද නොගිය දවස්වල සටහන්","description":"\u003cp\u003eසංස්කෘතිය සමාජය දේශ පාලනය සිට ලිංගිකත්වය සහ කලාව ආදිය දක්වා වෙනස් මානයකින් හිතන්නට පොළඹවන සමහර විට විවාදාත්මක, ධනංජය කරුණාරත්න විසින් ෆෙස්බුක්හි පළකරපු විශේෂයෙන් තෝරා ගත් ලිපි සහ සටහන් එකතුවක් මෙහි ඇත. බිරිඳ සහ ගණිකාව සමාන වන තැන, ගැහැනියකුගේ ලිංගික නිදහසට සීමාවක් ඇත් ද, සාමාන්යකරණය වූ ආගමික සහ දේශපාලනික වංචා තේරුම් ගන්නේ කෙසේ ද, කලාව වාරණය කරන්න පුළුවන් ද, සම්මත විදියට ජිවත් වෙන මිනිසාගේ අර්බුදය, ජීවිතේ අර්ථශූන්ය භාවය පුරවන්නේ කෙසේ ද, කසාදය තුළ සාර්ථක ආදරයක් හොයන්නේ කොහොමද? මෙවැනි විෂයන් රැසකගෙන් මේ ලිපි එකතුව සැකසී ඇත. සාමාන්ය පොදු පාඨකයාට සරලව සහ රසවත්ව කියවීමට ආස හිතන පරිදි ලියා ඇති මේ සටහන් කෙනෙකුට කියවීමේ රුචිය ඇති කරමින් අලුතින්ම සිතන්නට පොළඹවයි. නිර්මාණාත්මක ආකාරයට සමහර අවස්ථා වල හාස්යයෙන් ද සංවේදී ලෙස ද අතිශයින් කම්පනය වන ලෙස ද විවිධ ආකෘති වලින් ලියා ඇති මේ සටහන් ඔබට විශේෂ කියවීමේ අත්ත්දැකීමක් ලබා දෙන බවට සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Subhavi","offers":[{"title":"Default Title","offer_id":47790710882530,"sku":null,"price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Nindanogiya.jpg?v=1778661407","url":"https:\/\/vidarshana.lk\/products\/ninda-nogia-dawaswala-satahan-%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a","provider":"Vidarshana ","version":"1.0","type":"link"}