{"product_id":"nomiyena-kapuge-gee-lowa-viplawawadiya-නොමියෙන-කපුගේ-ගී-ලොව-විප්ලවවාදියා","title":"Nomiyena Kapuge Gee Lowa Viplawawadiya - නොමියෙන කපුගේ  ගී ලොව විප්ලවවාදියා","description":"\u003cp\u003eගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලින් පුෂ්පකුමාර සාහිත්ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ්රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ සංගීතඥයා, ගායකයා සහ මානව හිතවාදියා පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ සම්මාදමින් එළිදක්වන්නට වූ, නොමියෙන කපුගේ.\u003c\/p\u003e\n\u003cp\u003eනම් ග්රන්ථයෙහි වටිනාකම මිල කළ නොහැකි තරම්ය. තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලින් පුෂ්ප කුමාරගේ ගේ මෙම සාහිත්ය ව්යායාමයට අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ හදපිරි ආදරයෙනි.\u003c\/p\u003e","brand":"Vidarshana ","offers":[{"title":"Default Title","offer_id":47732207681762,"sku":null,"price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/Kapuge.jpg?v=1777100619","url":"https:\/\/vidarshana.lk\/products\/nomiyena-kapuge-gee-lowa-viplawawadiya-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b4%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%93-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%8a%e0%b6%bd%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f","provider":"Vidarshana ","version":"1.0","type":"link"}