{"product_id":"okkoma-rajawaru-okkoma-wasiyo-ඔක්කොම-රජවරු-ඔක්කොම-වැසියෝ","title":"Okkoma Rajawaru Okkoma Wasiyo - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ","description":"\u003cp\u003eරාජ්යය යනු මනුෂ්යයින්ට ඇතුවත් බැරි, නැතුවත් බැරි යථාර්ථයකි.\u003c\/p\u003e\n\u003cp\u003eරාජ්යයේ ආයතන, පුද්ගලයින්, භාවිතාවන්, නීතිරිති සහ රාජ්යයේ චර්යාවේ පළවිපාක අපි දිනපතාම, එදිනෙදා ජීවිතයේ සෑම විටකම අත් විඳින්නෙමු.\u003c\/p\u003e\n\u003cp\u003eඑසේ වුවත්, රාජ්යය යනු දේශපාලන දර්ශනය සහ න්යාය තුළ පවතින අතිශයින් විවාදාත්මක තේමාවකි. එය දේශපාලන විග්රහයේ සහ පරිකල්පනයේද කේන්ද්රීය ලක්ෂ්යය වේ.\u003c\/p\u003e\n\u003cp\u003eමේ පොත ලියා ඇත්තේ මෙම වැදගත් සහ විවාදාත්මක තේමාව පිළිබඳව පුළුල්ව මෙන්ම ගැඹුරු හැඳින් වීමක් පාඨකයාට ලබා දෙනු පිණිසය.\u003c\/p\u003e\n\u003cp\u003eඑය උසස් අධ්යාපනය ලබන ශිෂ්ය - ශිෂ්යාවන්ට මෙන්ම වෘත්තීය දේශපාලනඥයන්ටද, දේශපාලන කාර්යධරයන්ටද. දේශපාලන වශයෙන් සවිඥානික පුරවැසියන්ටද එකසේ ප්රයෝජනවත් කෘතියකි.\u003c\/p\u003e","brand":"SSA","offers":[{"title":"Default Title","offer_id":47819714527458,"sku":null,"price":700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0781\/2166\/4738\/files\/okkomarajawaru.jpg?v=1779871012","url":"https:\/\/vidarshana.lk\/products\/okkoma-rajawaru-okkoma-wasiyo-%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8-%e0%b6%bb%e0%b6%a2%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8-%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9d","provider":"Vidarshana ","version":"1.0","type":"link"}